" 'Seeni Bola' industry is making more money than IT industry" - PM Ranil W.
මූට චන්දෙ දීපු අයිටී කාරයොන්ට රිදෙයි.
මූට චන්දෙ දීපු අයිටී කාරයොන්ට රිදෙයි.
Last edited:
katha karala wadak na bn mu gana, mu marunoth muta awulak na ,mokada muge kiyala lamayekwath innawada rate anagathe gana hithanne 
katha karala wadak na bn mu gana, mu marunoth muta awulak na ,mokada muge kiyala lamayekwath innawada rate anagathe gana hithanne
![]()

So we'll give jobs to the Indians so they can make more money from our land and reduce the quality of our country too.
IT ewun thamai facebook eke Chande dawaswala moova promote kale , den harine
SALE SALE everthing for SALE in SL now
මූව බලේට ගේන්න ලොකු කැපකිරීමක් කලා අයිටී ෆීල්ඩ් එකේ උන්... දැන් මූ දන්නව මූට අරින්නෙත් උන් කියල. ඒකයි ඔය තරහ......
Anthima tika balapan. Jaathika geeyatawath garu karanne naa.
සීනි බෝල ඉන්ඩස්ට්රිය වැඩියෙන් හොයද්දිත් බොරුවට නෑ IT උන් තමා වැඩියෙන් හොයන්නෙ කිව්ව නං රනිල් හොඳයිද ?
උඹලට ඕනෙ ඇත්තට මොනා වුනත් කමක් නෑ නිකං කට වචනෙට IT ඉන්ඩස්ට්රිය වැඩියෙන් හොයනව කියල කියන කෙනෙක්වද ? 
ටොපියක උපරිම මිල රුපියල් 5.
ලංකාවෙ වැඩිම ප්රමාණයක් ටොපිය කාපු 2015 අවුරුද්දෙ උනත් ටොපි වලින් තියෙන්න
පුළුවන් ආදායම
5 X 6,200,000

ඉතිං ඇත්තටම ටොපි කොම්පැනි ඊට වඩා හොයනව අැති බං දැන් ඇත්ත කිව්ව එකද රනිල්ගෙ තියෙන වැරැද්ද ?සීනි බෝල ඉන්ඩස්ට්රිය වැඩියෙන් හොයද්දිත් බොරුවට නෑ IT උන් තමා වැඩියෙන් හොයන්නෙ කිව්ව නං රනිල් හොඳයිද ?