ගම්පහ -> අම්පාර

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ගම්පහ ඉදල අම්පාරට යන්න හොද පාර මොකද්ද ට්‍රිප් එකකට , මගදී බලන්න පුළුවන් දේවල් මොනාද ? අම්පාරේ මොනාද යන්න හොද තැන් :baffled::baffled:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Nuwara harha yanwanm mahiyanganaya paththath balagenama yanta. Amapare deegawapiya senanayaka samdraya ehma. Thawa than athi danna aya kiyai...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..:love:

    අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න යන්න.. තව වැව් කීපයක්ම තියෙනවා ඒ අවට නාන්න එහෙම පුලුවන්..:)
     
    • Like
    Reactions: IDG

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පරණ ත්‍රෙඩ් දෙකකුත් තිබුණා මම දාපු.. නිකමට ගිහින් බලද්දී දැක්කේ.. දැන් ඒකේ ඉමේජස් පේන්නේ නෑ..:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..:love:

    අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න යන්න.. තව වැව් කීපයක්ම තියෙනවා ඒ අවට නාන්න එහෙම පුලුවන්..:)
    :):)
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..:love:

    අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න යන්න.. තව වැව් කීපයක්ම තියෙනවා ඒ අවට නාන්න එහෙම පුලුවන්..:)

    ela elazzz parawal dekama hodai wagene man hoyala balanam parana thread :shocked:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    නුවර හරහා යන එක හොදයි නේ , වැද්දෝ එහෙමත් බලාගෙන යන්න පුළුවන්...:):)

    නාන්න යන්න පුළුවන් මකර කියල පොට් එකක් තියෙනවා , නියම පොට් එක , මේ දවස් වල වැස්ස නිසා පොඩ්ඩක් හොයල යන්න, ඕනෙනම් එතනම උයාගෙන කාලා එන්න පුළුවන්.. :P:P

    අම්පාරේ නතර වෙන්න මෙතන හොදයි , රූම්ස් හොදට තියෙනවා, යන්න කලින් බූක් කරල යන්න, click

    අම්පාරේ බලන්න පුළුවන් තැන් click:shocked::shocked:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    නුවර හරහා යන එක හොදයි නේ , වැද්දෝ එහෙමත් බලාගෙන යන්න පුළුවන්...:):)

    නාන්න යන්න පුළුවන් මකර කියල පොට් එකක් තියෙනවා , නියම පොට් එක , මේ දවස් වල වැස්ස නිසා පොඩ්ඩක් හොයල යන්න, ඕනෙනම් එතනම උයාගෙන කාලා එන්න පුළුවන්.. :P:P

    අම්පාරේ නතර වෙන්න මෙතන හොදයි , රූම්ස් හොදට තියෙනවා, යන්න කලින් බූක් කරල යන්න, click

    අම්පාරේ බලන්න පුළුවන් තැන් click:shocked::shocked:

    thnx mchan....

    යන්න කලින් බූක් කරල යන්න, click

    me link ekanam wada ne machaaan
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්පාරේ වරෙන්.. අපේ ගම:)
    ටවුම අවට ලඟම බලන්න තියෙන දේවල්
    ටවුමේ සිට
    දීඝවාපිය කි.මි 25 ක් විතර දුර
    රජගල කි.මි 30.35 ක් විතර දුර
    බුද්ධංගල කි.මි 10 ක් විතර දුර
    ආයේ ඉතිං උණූ වතුරු ලිං බලනවා නම් කි.මි 50 ක් විතර දුර- බුබුල මහ ඔය
    ආයේ ඉතිං ආරුගම් බේ තිබේ....ඒ අවට මුහුදු මහා විහාරය එහෙම ඇත :)
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අම්පාරේ වරෙන්.. අපේ ගම:)
    ටවුම අවට ලඟම බලන්න තියෙන දේවල්
    ටවුමේ සිට
    දීඝවාපිය කි.මි 25 ක් විතර දුර
    රජගල කි.මි 30.35 ක් විතර දුර
    බුද්ධංගල කි.මි 10 ක් විතර දුර
    ආයේ ඉතිං උණූ වතුරු ලිං බලනවා නම් කි.මි 50 ක් විතර දුර- බුබුල මහ ඔය
    ආයේ ඉතිං ආරුගම් බේ තිබේ....ඒ අවට මුහුදු මහා විහාරය එහෙම ඇත :)

    elazzz uba ampare koheda mchan ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    elazzz uba ampare koheda mchan ?

    ඇයි මචන් සේනානයක සමුද්‍රය.. ඒකෙ බැම්ම පට්ට බන්..
    එතෙන්ට පලයන් ඉර බැහැගෙන යන වෙලාවට.. සුපිරි.. බැම්ම පහු කරලා ටවුන් එක පැත්තට 500Mක් වගෙ එද්දි වයසට සීය කෙනෙක් රොටී සහ වඩේ විකුනන පැලක් තියනවා.. මරු පැත්ත මචන්...

    BUMP
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුද්ධංගල හැන්දෑ වෙලා යන්න එපා මහ කැලෙන් යන්න ඕන වල් අලි ඉන්නවාආ