ගම්පහ ඉදල අම්පාරට යන්න හොද පාර මොකද්ද ට්‍රිප් එකකට , මගදී බලන්න පුළුවන් දේවල් මොනාද ? අම්පාරේ මොනාද යන්න හොද තැන් 

නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..
අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න යන්න.. තව වැව් කීපයක්ම තියෙනවා ඒ අවට නාන්න එහෙම පුලුවන්..

Nuwara harha yanwanm mahiyanganaya paththath balagenama yanta. Amapare deegawapiya senanayaka samdraya ehma. Thawa than athi danna aya kiyai...
නුවර හරහා ගිහින් දහ අට වංගුව දිගේ මහියංගනය හරහා යන්නත් පුලුවන්.. ඒ පැත්තෙන් ගියොතින්නම් කඳුකරයේ සිරියාව බලන්න පුලුවන්.. ඒ වගේම දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන්නත් පුලුවන්.. පාරනම් කියන්න තේරෙන්නේ නෑ.. හැබැයි ඒ පාරත් මාර ලස්සනයි..
අම්පාරෙ යනවනං බුද්ධංගල පන්සල බලන්න යන්න.. තව වැව් කීපයක්ම තියෙනවා ඒ අවට නාන්න එහෙම පුලුවන්..

නුවර හරහා යන එක හොදයි නේ , වැද්දෝ එහෙමත් බලාගෙන යන්න පුළුවන්...
නාන්න යන්න පුළුවන් මකර කියල පොට් එකක් තියෙනවා , නියම පොට් එක , මේ දවස් වල වැස්ස නිසා පොඩ්ඩක් හොයල යන්න, ඕනෙනම් එතනම උයාගෙන කාලා එන්න පුළුවන්..
අම්පාරේ නතර වෙන්න මෙතන හොදයි , රූම්ස් හොදට තියෙනවා, යන්න කලින් බූක් කරල යන්න, click
අම්පාරේ බලන්න පුළුවන් තැන් click![]()

අම්පාරේ වරෙන්.. අපේ ගම
ටවුම අවට ලඟම බලන්න තියෙන දේවල්
ටවුමේ සිට
දීඝවාපිය කි.මි 25 ක් විතර දුර
රජගල කි.මි 30.35 ක් විතර දුර
බුද්ධංගල කි.මි 10 ක් විතර දුර
ආයේ ඉතිං උණූ වතුරු ලිං බලනවා නම් කි.මි 50 ක් විතර දුර- බුබුල මහ ඔය
ආයේ ඉතිං ආරුගම් බේ තිබේ....ඒ අවට මුහුදු මහා විහාරය එහෙම ඇත![]()
elazzz uba ampare koheda mchan ?
Town ekema tamay![]()

kiyanakota nam ehemayi e unata yanakota thamyi hadda mukalane kiyala penne![]()