අගමැතිතුමා කියන්නෙ අත්තක් ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අගමැතිතුමා කියන්නෙ අත්තක් ද ?

    අගමැතිතුමා කියන විදිහට ලංකාවෙ සීනිබොල කර්මාන්තයටත් පහලින් ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තියෙන්නෙ ? :shocked:

    https://www.youtube.com/watch?time_continue=138&v=zdF8jQ4_szE
    මොනව උනත් අවසානයේ ජාතික ගීය යන වෙලාවෙ එතුමාගෙ හැසිරීම නං අනුමැත කරන්න බෑ, LTTE එකට සපෝර්ට් දෙමෙල්ලුත් ජාතික ගීය ගායනා කරනකොට ඔයිට වඩා ගෞරවාන්විතව හැසිරෙනවා මම දැකල තියෙනව.
    :(
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උන් කීපාරක් දවසකට ජාතික ගීයට හිටගෙන ඉන්නවද බන් ඕක දැන් ගානක් නැතිවෙලා.අනිත් එවුනුත් ඔහොම තමයි ඉන්නේ සිරසේ ඕක පෙන්න දානවා රනිල් එක්ක තරහ හින්ද
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මොන කැරි පොන්නයෙක්ද බන් මූ....

    ගොන් බූරුව දන්නෙ විකුනන් කන්නයි, පාවල දෙන්නයි, ගොන් කතා කියන්නයි තමා....

    :angry::angry::angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ජාතික ගියාට කරුකරන්න බැරිකම අනුමත කරන්න බෑ
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    රට ගැන මිනිස්සු ගැන මුට හැගීමක් නෑ..මිනිස්සු ගැන හැගීමක් නැති එකෙක් මිනිසුන්ට හොද රටක් හදයිද? මු අගමැතිකම ගත්තේ මුගේ පවුද්ගලික ආසාවකට මට පෙන්නේ එතනින් එහාට මුට දෙයක් කරන්න උවමනාවක් නෑ...
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    උන් කීපාරක් දවසකට ජාතික ගීයට හිටගෙන ඉන්නවද බන් ඕක දැන් ගානක් නැතිවෙලා.අනිත් එවුනුත් ඔහොම තමයි ඉන්නේ සිරසේ ඕක පෙන්න දානවා රනිල් එක්ක තරහ හින්ද

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන කැරි පොන්නයෙක්ද බන් මූ....

    ගොන් බූරුව දන්නෙ විකුනන් කන්නයි, පාවල දෙන්නයි, ගොන් කතා කියන්නයි තමා....

    :angry::angry::angry:

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,872
    113
    Panadura
    මොන කැරි පොන්නයෙක්ද බන් මූ....

    ගොන් බූරුව දන්නෙ විකුනන් කන්නයි, පාවල දෙන්නයි, ගොන් කතා කියන්නයි තමා....

    :angry::angry::angry:

    :yes: :yes: :yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    උන් කීපාරක් දවසකට ජාතික ගීයට හිටගෙන ඉන්නවද බන් ඕක දැන් ගානක් නැතිවෙලා.අනිත් එවුනුත් ඔහොම තමයි ඉන්නේ සිරසේ ඕක පෙන්න දානවා රනිල් එක්ක තරහ හින්ද

    එකත් ඇත්ත :yes:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕකා දන්නේ සූප්පු කරන ඒවානේ. ඉතින් හිතන් ඉන්නේ ඒවා තමා වටිනම ඒවා කියලා.
    IT වලට වඩා සීනි බෝල වලින් ලාබ නම් ඉන්ජො ඔක්කොම සීනි බෝල හදන්න දාපන්කෝ කියල කට ඈරල කියන්න එකෙක් හිටියා නම් හරි.
    මූ කපටියා. උගේ ඉන්දියා ගිවිසුමට හරස් කෑපුව එක කට්ටියක් නේ ඓඨ් සෙට් එක. මූ එකේ පලිය ගත්තා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :)