අගමැතිතුමා කියන්නෙ අත්තක් ද ?
අගමැතිතුමා කියන විදිහට ලංකාවෙ සීනිබොල කර්මාන්තයටත් පහලින් ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තියෙන්නෙ ?
https://www.youtube.com/watch?time_continue=138&v=zdF8jQ4_szE
මොනව උනත් අවසානයේ ජාතික ගීය යන වෙලාවෙ එතුමාගෙ හැසිරීම නං අනුමැත කරන්න බෑ, LTTE එකට සපෝර්ට් දෙමෙල්ලුත් ජාතික ගීය ගායනා කරනකොට ඔයිට වඩා ගෞරවාන්විතව හැසිරෙනවා මම දැකල තියෙනව.