-Call Of Duty පරිණාමය-
(2003-2017)
Hi Elakiriyanzla!!!

ඔයගොල්ලන්ගේ ගොඩක් ආසම කරන Game Series එකක්නේ Call of Duty කියන්නේ
Call of Duty series එකේ එක Game එකක් හරි play කරපු නැති අපේ Games play කරන යාළුවෝ එක්කෙනෙක්වත් හොයාගන්නත් නැතිවෙන්න පුළුවන්
මොකද ඒ තරමටම අපි අතරේ ගොඩක්ම ජනප්රිය වෙච්ච Game Series එකක් තමයි Call of Duty කියන්නේ.
ඉතින් ඔන්න හෙට ඉදලා(3rd November) ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දෙවෙනි ලෝක යුද්ධය කාලයට ආයෙමත් යන්න Call of Duty series එකේ අලුත්ම Game එක හරහා
Game එක තමයි Call of Duty World War 2
මේක ගොඩක් වෙනස් විදියේ අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.මොකද අපේ Games play කරපු යාළුවෝ දන්නවා ඇතිනේ පහුගිය අවරුදු කිහිපයක ඉදලා Call of Duty Series එකේ නිකුත් වෙච්ච Games ගොඩක්ම නුතන මුහුණුවරක් ගත්ත නවීණ අධි තාක්ෂණික අවි ආයුධ වලින් සමන්විත වෙච්ච ඒවානේ
ඒවගේම තමයි අපේ යාළුවෝ දන්නවා ඇති ගිය අවුරුද්දේ Battlfield 1 එකත් නිකුත් වුණා
Battlfield 1 play කරන කොටත් හිතිච්ච දෙයක් තමයි Call of Duty series එකෙනුත් මේ වගේ game එකක් හැදෙනවානම් කොච්චර හොදද කියලා

ඉතින් එහෙම හිතපු දේ යථාර්තයක් වෙලා ඔන්න අපි අතරට එනවා හෙට
හෙට ඉදලා ඔයගොල්ලන්ට Call of Duty World War 2 play කරන්න පුළුවන්.
Call of Duty ඉතිහාසය ගැන කතා කලොත් පලමුවෙනි වතාවට game එකක් නිකුත් වෙන්නේ 2003 වසරේදී ඒ Call of Duty(Call of Duty 2003) ලෙස
එතැන් පටන් වසර 14ක් පුරාවටම විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් විවිධ වෙනස් කම් වලට භාජයනය වෙමින් විවිධ තාක්ෂණික මෙවලම් රාශියක් එකතු කරමින් ආපු ගොඩක් දුර ගමනක්.ගොඩක් සාර්ථක ගමනක්
මේ තියෙන්නේ Call Of Duty Series එකේ මෙතෙක් නිකුත් වෙච්ච Games set එක
ඉතින් මෙච්චර කාලයක් අපු Call of Duty ගමන් මගේ අපිට හමුවෙච්ච අපි ගොඩක් ආදරය කරන එහෙමත් නැතිනම් අමතක නොවෙන චරිත බොහොමයක්ම ඉන්නවනේ

මම ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත් Call Of Duty series එක තුල ඔයගොල්ලන්ගේ කැමතිම චරිතය මොකක්ද කියල ඔයගොල්ලෝ කියන්නේ කව්ද?
ගොඩක් දුරට ඒ කෙනා "Captain Price" වෙන්න පුළුවන්
Call Of Duty මුල් අවදියේ ඉදලාම අපිට හමුවන කෙනෙක් තමයි Captain Price
ඒ වගේම තමයි ගොඩක් දෙනෙක්ට අමතක වෙන්නේ නැති කෙනෙක් තමයි Captain Price කියන්නේ
තවත් ඒවගේම චරිත දෙකක් තමයි "Soap" සහ "Woods" කියන්නෙත්
මම පොඩි රූප රාමු පෙළක් හැදුවා පහුගිය Call of Duty games සෙට් එකේ ගොඩක්ම අපි අතරට සමීප වෙච්ච කට්ටියගෙන්
බලන්න අපේ යාළුවන්ට මේගොල්ලෝ මතකද කියලා
අමතක කරන්න එපා මේගොල්ලෝ අතරේ අපේ සතුරන් කිහිප දෙනෙකුත් ඉන්නවා කියලා
බලන්න මතකද කියලා........
අපිට ගොඩක්ම සමීප වෙච්ච චරිත ගැන කතා කලානේ

මම ඔයගොල්ලන්ගෙන් තව ප්රශ්නයක් අහන්නම්
මම ඇහැව්වොත් ඔයගොල්ලන්ට Call of Duty game series එක පුරාවටම හිතට වැදිච්ච,ආයේ ආයෙමත් play කරන්න හිතෙන,අමතක වෙන්නේ නැති Mission එක මොකක්ද කියලා ඔයගොල්ලෝ කියන්නේ මොකක්ද?

ගොඩක් දෙනෙක් ගේ උත්තරය Call Of Duty Modern Warfare Game එකේ Sniper mission එක වෙන්න ඕනේ
මෙහෙම කියනකොටම අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට මතකයට ඇවිත් ඇති
අර Chernobyl බලාගාරය පාදක කරගෙන ක්රියාත්මක වෙච්ච mission එක
මම හරි නේද ඕක නේද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ගේ අමතක වෙන්නේ නැති mission එක
මගෙත් එහෙම්මම තමයි කොච්චර play කරත් එපා වෙන්නේ නැහැ
ඒ තරමටම ඒ mission එක හිතට වැදිලා තියෙන්නේ
තව දෙයක්....ගිය අව්රුද්දේ නිකුත් උනානේ Call Of Duty Modern Warfare Remastered Version එක
2007 දී නිකුත් වෙච්ච Call Of Duty Modern Warfare game එකට වඩා Graphics ගොඩක් දියුණු කරලා තියෙනවා
ගොඩක් දෙනෙක් play කරන්නත් ඇති
ඉතින් අපේ යාළුවන්ට හොදයි නේද මතකය තව ටිකක් අලුත් වෙන්නත් එක්ක Sniper Mission එකේ රූප රාමු පෙළක් බැලුවොත්
මෙන්න බලන්නකෝ එහෙනම්
කොහොම කොහොම හරි ගොඩක් කතා කලා නේද
ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් හිතුනා Call of Duty Series එක අද වෙනකම් ආපු ගමන් මග දිහා ආයෙමත් හැරිලා බැලුවොත් හොදයි කියලා

තව දෙයක් ආරම්භයේදීම අපේ යාළුවන්ට මතක් කරන්න ඕනේ
Call Of Cuty Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම එකතු කරන්න
එහෙනම් ඔන්න පටන් ගමු........

.. meka gahala pre owned ekak aduwata aragannawa ww2 eke