Communication සෙල්ලම

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ගොඩක් ස්තුතියි විස්තර වලට..........:)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    උබ එල කොල්ලෙක් බන් තමාගේ දෙයක් පටන් අරන් නැගිටින්න හදන උබට ජයෙන් ජයම වේවා උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දියුණුවෙන් දියුණුවටපත් වේවා !!මචන්... :):)
     
    • Like
    Reactions: sameira

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Communication සෙල්ලම
    හරි ඔන්න එලකිරි එකේ කොල්ලන්ට තියෙන දැවෙල ප්‍රශ්න වලින් එකකට තමයි මේ විසදුම (සැ.යු මට වඩා වැඩිමහල් අයියලා අන්කල්ලා, පොඩිමහල් දැනුම ඇත්තෝ වැරදි අත්නම් හදන්න)

    මේන්න මෙහෙම පටාාාාාාන් ගමු කෝ
    ඉස්සෙල්ලම ‍ෆෝටෝ කොපි කමිනිකේශන් කියනකොටම ෆොටෝ කොපි මැෂිමක් අනිවාර්යයි නේ......

    ෆොටෝ කොපි
    ෆොටෝ කොපි ප්‍රින්ට්අවුට් වලට නම් ඒ කිව්වේ බ්ලැක් ඇන් වයිට් වලට සුපර් වැඩ්වා ලාබම බඩුව තමයි ටොෂිබා බඩ්ඩ මු නිකන් යකෙන් වගේ අඩුම කොපි 1000000 වත් ගහන්න පුලුවන් හද හද ඒ තරම් ලබයි මේ බඩ්ඩ හැබැයි බ්ලැක් ඇන්ඩ් වයිට් හොදේ
    අපි බලමු මැෂින් වර්ග (මම මේතන වැඩි විස්තරයක් දාන්නේ නැ ඔන කෙනක් ඉන්නවානම් මට කතා කරන්න පිඑම් කරන්න කිසි ගැටලුවක් නෑ)
    Toshina 233, 282, 283, 255, 305, 405 වගේ බඩු තියෙනවා තව තියෙනවා මම මේ දැන්මේ හොදම මැෂින් හරියෙයි
    233,282,283 මේවා ගන්න ටිකක් බර වැඩ වලට එකපාරටම දෙපැත්ත වදිනවා 60gsm ඉදන් 280gsm වෙනකම් ගහන්න පුලුවන් ඒ 6 ඉදන් ඒ 3 වෙනකම් පුලුවන් කොපි ගහනකොටම පොතක් වගෙන්ම් සේව් කරන්න පුලුවන් අයේ එක ප්‍රින්ට් කරන්නත් පුලුවන්
    ඉතින් මේ මැඩේට ඔය මැෂිම ඇති
    දැන් බලමු 255,305,405 මේවනම් ඉතින් අරවට වඩා ස්පිඩ් එක තියෙනවා මේවින්,
    කලර් ස්කෑන්
    ෆැක්ස්
    ස්කැන් ටු යුඑස්බි
    ඔය වගේ මම මේ මැෂින් දෙකම යුස් කරනවා
    අපි බලමු කොස්ට් එක මේක තමා වැදගත්ම කොටස
    දැන් එ4 කොපියකට යන කොස්ට් එක බලමු
    A4 paper- 450/500 = 0.9 per paper
    Toner මේක රිෆිලින් ටොනර් - පැකට් එක ග්‍රැම් 500 රුපියල් 1200යි මේකින් කොල 10000ක් වගේ ගහන්න පුලුවන් 0.12 පිටුවක එක පැත්තකට ඒ4
    0.9+0.12 = 1.02 one side (මැෂිමේ රේපයාර් ඇන්ඩ් විදුලි බිල සේවක වියදම් නැතුව ඈ)
    0.9+0.24=1.14 Double side
    අනිත් කොල වල ගනන් උබලට හදා ගන්න පුලුවන්නේ බැරි උනොත් කියපන් මට
    දැන් ඉතින් ප්‍රින්ට් වලට යන්නේත් මේ ගානමයි වැඩිපුර කියලා වෙන්නේ කම්පුටර් එකින් දාන එක එකට උඹලා සාධාරන ගානක් ගනනි.

    අපි දැන් යමු ස්කෑන් වලට මේක තමා යකු ලාබම කිසිම වැඩි වියදමක් නැ
    කරන්ට් බිල යි සේවක වියදමයි
    මේකට ගානක් උඹලම හිතපන් මම නම් ඒ4 එකට 30ක් ගන්නවා

    කලර් ලේසර් / ඉන්ජෙක්ට් ගැනත් කියන්න පුලුවන් ඔන කෙනෙක් ඉන්නවානම් කියන්න

    ඉලගට ෆැක්ස්
    මට මතක විදිහට ටෙලිකොම් එකේ එක කොලේට 2 ද කොහිද ගන්වා අපි ඉතින් 30ක් ගන්නවානේ මේක ලබායි ගොඩක්
    තව ලබායි ලංකා බෙල් ෆැක්ස් මේකට මැෂින් ඕනි නැ ඊමේල් වලින් වැඩවෙන්නේ

    අනික දුරකත කථා
    මේකන් දැන් අඩු උනත් ගන්න මිනිස්සු එනවා මොකද දැන් තියෙන ෆොන් බැට්රි දවසක්වත් තියන්න බැනේ
    මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් මේක පට්ට ලාබායි මම මාසේ ලයිට් බිල ගෙවන්නෙත් කෝල් දිලා කොහොමද ලාබේ මජන්ලා
    අනික ටයිප් සෙටින් මේකනම් කියන්නම ඔනි දෙයක්
    උඹලා හැමෝ හිතුවට රුපියල් 40ට ටයිප් කරනවා කියන එක ලෙසි වැඩට් නෙවෙයි යකු එහෙම කරන මහා පව්කාර වැටක් සිරිවටම මොකද එකක් අපි ගොඩක් වෙලා ටයිප් කරලා අපේ ඇස් වලට බඩු සෙට් වෙනවා මගේ දැනටමත් සෙට් වෙලා මට අවු 24 දැන් පොඩි අකුරු පෙනවා හොරයි අපේ නංගි එයාටත් හරි ඉතින් උඹලම බලපන් ටයිප් කරන තැන් වල කන්නාඩි දන්නැද්ද කියලා කට්ටිය විජේරාමට ගියොත් බලා ගන්න පුලුවන්
    අනිත් එක කොන්ද රිදෙනවා ඔය වගේ ඉතින් දැන් ටයිප් වලට පඩියට වැඩ කරන උන් අඩුයි අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ උන්ට මාසෙට 25ක් වත් පඩි දෙන්න ඔනි
    ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින් ඊට වඩා සත පහක් අඩු කරන්න එපා එක ලියුමක් වගේන්ම් 100ක් ගන්න ප්‍රින්ට් එකත් එකක්
    රුපියල් 80ට වැරදි බලන්න ප්‍රින්ට් එකයි ඔරිජිනල් ප්‍රින්ට් එකයි දිපන් එක පාඩු නැ ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා
    තම ඩිසයින් මේකට ගණින් අඩුම 350ක් හරිද කරන වැඩු අනුව යන වේලාව අනුව 350 උඩ ගන්න
    ඉතින් මම හිතනවා දැනට මේ ඇති කියලා තව ගොඩක් දෙවල් තියෙනවා මජන්ලා ටයිප් කරන්න වෙලා නැ
    උඹලට මීට වඩා දේවල් දැනගන්න ඔනිනම් මට කොල් එකක් දියන් නැත්නම් ඔන මගුලකින් මාව කන්ටැක් කරපන් කිසි අවුලක් නෑ මම හෙල්ප් කරන්නම් සත පහක් මට එපා මම ෆි වේලවක ඔන හෙල්ප් එකක් දෙන්නම්
    Mobile – 0776213546 (Whtsapp, viber, imo)
    Facebook- www.facebook.com/charith93
    තව මග් ප්‍රින්ට්
    ප්ලැන් ප්‍රින්ට්
    ඩිජිටල් ප්‍රින්ට්
    ඔෆ්සෙට් ප්‍රින්ට්
    රබර් සිල්
    බුක්ශොප්
    ඩිවිඩි
    එකි මේකි හැම දේම දාන් වෙලා නැ ඔන කෙනෙක් ඉන්වානම් අහන්න

    Code:
    දැන් මම ගැන පොඩ්ඩක් කියන්නම්කො 
    මම ‍ෆෝටෝ කොපි  මැෂින් විකුණනවා රේපයාර් කරනවා 
    තව ටයිප් සෙටින් ඩිසයිනින්
    සිල් හදනවා
    ප්‍රින්ට් හැම මගුලම කරනවා
    පොත් හදනවා
    කම්පුටර් හදනවා  විකුණනවා
    කරන්න පුලුවන් හැම මගුලම කරනවා

    රිදෙයි සමහරුන්ට එත් කියන්න ඔනි එක කිව්වා
    බම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න
    තව රෙප් වලින් නවනවනම් එකට මට සතුටක්




    මචන් මල්ලි , බොක්කෙන්ම ස්තුතියි..., උබ මට මල්ලි කෙනෙක් උබට 24ක් නේ වයස , නමුත් උබ දන්න දේවල් උබේ වයසට වඩා වටිනවා..., මට මේ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුනේ කොමිනිකේෂන් ගැන දැන ගන්න එකයි මම කොමිනිකේෂන් උදව්.. කියල මේකේ පොස්ට් එකක දැම්මෙත් , " idapan mama post ekak dannam bn" කියලා උබ දාලා තිබුනට මෙහෙම විස්තරයක් පොස්ට් කරයි කියලා මම නම් හිතුවේ නැ... උබේ මේ මහන්සියට අයෙත් ස්තුති මචන් මල්ලි.... උබ කරන කියන හැම දේම සාර්ථකත්වයටම පත් වේවා...!!
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන් මල්ලි , බොක්කෙන්ම ස්තුතියි..., උබ මට මල්ලි කෙනෙක් උබට 24ක් නේ වයස , නමුත් උබ දන්න දේවල් උබේ වයසට වඩා වටිනවා..., මට මේ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුනේ කොමිනිකේෂන් ගැන දැන ගන්න එකයි මම කොමිනිකේෂන් උදව්.. කියල මේකේ පොස්ට් එකක දැම්මෙත් , " idapan mama post ekak dannam bn" කියලා උබ දාලා තිබුනට මෙහෙම විස්තරයක් පොස්ට් කරයි කියලා මම නම් හිතුවේ නැ... උබේ මේ මහන්සියට අයෙත් ස්තුති මචන් මල්ලි.... උබ කරන කියන හැම දේම සාර්ථකත්වයටම පත් වේවා...!!

    සැහෙන්න සතුටුයි මට ඇත්තමයි මම මෙහෙම හොද ප්‍රතිචාර බලාපොරෝත්තු වුනේ නැ ඇත්තමයි මම වෙලා තියෙන හැම වේලේම හොද පොස්ට් දානවා ඔයාගෙත් ව්‍යාපාර හොදට දියුනු වෙන්න ඕනි