සැහෙන්න සතුටුයි මට ඇත්තමයි මම මෙහෙම හොද ප්‍රතිචාර බලාපොරෝත්තු වුනේ නැ ඇත්තමයි මම වෙලා තියෙන හැම වේලේම හොද පොස්ට් දානවා ඔයාගෙත් ව්‍යාපාර හොදට දියුනු වෙන්න ඕනි




උබ කියන විදියට බිස්නස් කරල කඩ කුලී, ටෙලිෆෝන් බිල්, සේවක් පඩි මැශින් වල කොස්ට් එකයි කවර් කරගන්නෙ කොහොමද..මරුසිරා;22435757 said:ස්කෑන් වලට 30 ගන්න හෙන ගහපිය
ගොඩක් මිනිස්සු මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ කොපියක් ගැහුවොත් 4-5 හැබැයි එක්කෝ පට්ට කලුයි නැත්නම් පෙන්නේ නැති තරන් සුදුයි කොලිටි බින්දුවයි .
ස්කන් කරන්න කොපියට යන වියදමවත් යන්නේ නැ
සිංහලු මිනිස්සුන්ව හුරන් කනවා .හම්බයෝ බිස්නස් අල්ල්ලලා රටම අල්ලන එක අහන්න දෙයක් නෙමේ
හුගක් උන් a4 එකක් ප්‍රින්ට් කරන්නත් (කලුසුදු) 20 -30 ගන්න ව.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )

ඔය ගනන් හරි..ane na majan mama ubata kalubowila patten adueata karaganna puluwan
උබ කියන විදියට බිස්නස් කරල කඩ කුලී, ටෙලිෆෝන් බිල්, සේවක් පඩි මැශින් වල කොස්ට් එකයි කවර් කරගන්නෙ කොහොමද..
මූ කොමියුනිකේශ්න් එකක් කියල සමාජ සේවයක් නෙමෙයි බිස්නස් එකකුයි කරන්නෙ.ඔය ගනන් හරි..