-Call Of Duty පරිණාමය(2003-2017)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Call Of Duty පරිණාමය-
    (2003-2017)

    Tm1NGIj.png


    Hi Elakiriyanzla!!!:love:
    :love::love:

    ඔයගොල්ලන්ගේ ගොඩක් ආසම කරන Game Series එකක්නේ Call of Duty කියන්නේ:love::yes:Call of Duty series එකේ එක Game එකක් හරි play කරපු නැති අපේ Games play කරන යාළුවෝ එක්කෙනෙක්වත් හොයාගන්නත් නැතිවෙන්න පුළුවන්:yes:මොකද ඒ තරමටම අපි අතරේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Game Series එකක් තමයි Call of Duty කියන්නේ.:)

    ඉතින් ඔන්න හෙට ඉදලා(3rd November) ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දෙවෙනි ලෝක යුද්ධය කාලයට ආයෙමත් යන්න Call of Duty series එකේ අලුත්ම Game එක හරහා:yes::love:Game එක තමයි Call of Duty World War 2:cool:
    11.gif

    cc32m2X.png


    මේක ගොඩක් වෙනස් විදියේ අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.මොකද අපේ Games play කරපු යාළුවෝ දන්නවා ඇතිනේ පහුගිය අවරුදු කිහිපයක ඉදලා Call of Duty Series එකේ නිකුත් වෙච්ච Games ගොඩක්ම නුතන මුහුණුවරක් ගත්ත නවීණ අධි තාක්ෂණික අවි ආයුධ වලින් සමන්විත වෙච්ච ඒවානේ:Dඒවගේම තමයි අපේ යාළුවෝ දන්නවා ඇති ගිය අවුරුද්දේ Battlfield 1 එකත් නිකුත් වුණා:yes:Battlfield 1 play කරන කොටත් හිතිච්ච දෙයක් තමයි Call of Duty series එකෙනුත් මේ වගේ game එකක් හැදෙනවානම් කොච්චර හොදද කියලා:yes::)

    ඉතින් එහෙම හිතපු දේ යථාර්තයක් වෙලා ඔන්න අපි අතරට එනවා හෙට:love:හෙට ඉදලා ඔයගොල්ලන්ට Call of Duty World War 2 play කරන්න පුළුවන්.
    11.gif
    11.gif


    Call of Duty ඉතිහාසය ගැන කතා කලොත් පලමුවෙනි වතාවට game එකක් නිකුත් වෙන්නේ 2003 වසරේදී ඒ Call of Duty(Call of Duty 2003) ලෙස:)එතැන් පටන් වසර 14ක් පුරාවටම විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් විවිධ වෙනස් කම් වලට භාජයනය වෙමින් විවිධ තාක්ෂණික මෙවලම් රාශියක් එකතු කරමින් ආපු ගොඩක් දුර ගමනක්.ගොඩක් සාර්ථක ගමනක්
    11.gif


    මේ තියෙන්නේ Call Of Duty Series එකේ මෙතෙක් නිකුත් වෙච්ච Games set එක:yes:
    11.gif


    3rqMaPh.jpg


    ඉතින් මෙච්චර කාලයක් අපු Call of Duty ගමන් මගේ අපිට හමුවෙච්ච අපි ගොඩක් ආදරය කරන එහෙමත් නැතිනම් අමතක නොවෙන චරිත බොහොමයක්ම ඉන්නවනේ:love:
    :love::love:

    මම ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත් Call Of Duty series එක තුල ඔයගොල්ලන්ගේ කැමතිම චරිතය මොකක්ද කියල ඔයගොල්ලෝ කියන්නේ කව්ද?:D

    ගොඩක් දුරට ඒ කෙනා "Captain Price" වෙන්න පුළුවන්:love:Call Of Duty මුල් අවදියේ ඉදලාම අපිට හමුවන කෙනෙක් තමයි Captain Price:yes:ඒ වගේම තමයි ගොඩක් දෙනෙක්ට අමතක වෙන්නේ නැති කෙනෙක් තමයි Captain Price කියන්නේ
    11.gif
    තවත් ඒවගේම චරිත දෙකක් තමයි "Soap" සහ "Woods" කියන්නෙත්:cool:

    මම පොඩි රූප රාමු පෙළක් හැදුවා පහුගිය Call of Duty games සෙට් එකේ ගොඩක්ම අපි අතරට සමීප වෙච්ච කට්ටියගෙන්:Dබලන්න අපේ යාළුවන්ට මේගොල්ලෝ මතකද කියලා
    11.gif
    :yes:අමතක කරන්න එපා මේගොල්ලෝ අතරේ අපේ සතුරන් කිහිප දෙනෙකුත් ඉන්නවා කියලා:D:)බලන්න මතකද කියලා........
    SFWpOJV.jpg


    අපිට ගොඩක්ම සමීප වෙච්ච චරිත ගැන කතා කලානේ:):yes:

    මම ඔයගොල්ලන්ගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්:Dමම ඇහැව්වොත් ඔයගොල්ලන්ට Call of Duty game series එක පුරාවටම හිතට වැදිච්ච,ආයේ ආයෙමත් play කරන්න හිතෙන,අමතක වෙන්නේ නැති Mission එක මොකක්ද කියලා ඔයගොල්ලෝ කියන්නේ මොකක්ද?:yes::D

    ගොඩක් දෙනෙක් ගේ උත්තරය Call Of Duty Modern Warfare Game එකේ Sniper mission එක වෙන්න ඕනේ
    11.gif
    :yes:මෙහෙම කියනකොටම අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට මතකයට ඇවිත් ඇති:)අර Chernobyl බලාගාරය පාදක කරගෙන ක්‍රියාත්මක වෙච්ච mission එක:love:මම හරි නේද ඕක නේද ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ගේ අමතක වෙන්නේ නැති mission එක
    11.gif
    මගෙත් එහෙම්මම තමයි කොච්චර play කරත් එපා වෙන්නේ නැහැ:love::love:ඒ තරමටම ඒ mission එක හිතට වැදිලා තියෙන්නේ:cool:
    11.gif


    තව දෙයක්....ගිය අව්රුද්දේ නිකුත් උනානේ Call Of Duty Modern Warfare Remastered Version එක:yes:2007 දී නිකුත් වෙච්ච Call Of Duty Modern Warfare game එකට වඩා Graphics ගොඩක් දියුණු කරලා තියෙනවා:love::cool:ගොඩක් දෙනෙක් play කරන්නත් ඇති:yes:ඉතින් අපේ යාළුවන්ට හොදයි නේද මතකය තව ටිකක් අලුත් වෙන්නත් එක්ක Sniper Mission එකේ රූප රාමු පෙළක් බැලුවොත්
    11.gif
    මෙන්න බලන්නකෝ එහෙනම්:cool:
    11.gif


    FnrdTe0.jpg


    H63tj4N.jpg


    rmC2Ehw.jpg


    j8QCZqg.jpg


    piRpE9I.jpg


    xaIJQo4.jpg


    ADrn9i2.jpg


    Q9vHfbE.jpg


    yAO5wn1.jpg


    24cHXEE.jpg


    v8cljYP.jpg


    0GO1IQB.jpg


    කොහොම කොහොම හරි ගොඩක් කතා කලා නේද:Dඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් හිතුනා Call of Duty Series එක අද වෙනකම් ආපු ගමන් මග දිහා ආයෙමත් හැරිලා බැලුවොත් හොදයි කියලා:love::yes::cool:

    තව දෙයක් ආරම්භයේදීම අපේ යාළුවන්ට මතක් කරන්න ඕනේ:yes:Call Of Cuty Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම එකතු කරන්න:yes::love:
    11.gif


    එහෙනම් ඔන්න පටන් ගමු........:yes::love:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call Of Duty 1
    (Release Date 29th October 2003)

    5lUizJO.jpg


    System Requirements:-
    Pentium 4 1.6GHz, 256MB RAM, graphic card 32 MB, 1.2 GB HDD

    Trailer


    Gameplay Screens

    Dz8wlqK.jpg


    irncIeU.jpg

    --------------------------------------------------

    Call Of Duty 2
    (Release Date 25th October 2005)
    CDFGPlQ.jpg


    System Requirements:-
    Pentium 4 2.2 GHz, 512 MB RAM, graphic card 128MB (GeForce 4 or better), 4 GB HDD, Windows 2000/XP

    Trailer


    Gameplay Screens

    TaHaaFi.jpg


    JFAFNmU.jpg


    F9EeAqM.jpg


    YpbLaJA.jpg


    --------------------------------------------------

    Call Of Duty Modern Warfare 1
    (Release Date 07th November 2007)

    jM7ZbCD.jpg


    System Requirements:-
    Pentium 4 2.4 GHz, 768 MB RAM, graphic card 128 MB (GeForce 6600 or better), 8 GB HDD, Windows XP/Vista

    Trailer


    Gameplay Screens

    7vaGA0v.jpg


    Call of Duty: Modern Warfare 1 play කරපු අපේ කට්ටියට අමතක නොවෙන Mission එක:cool:

    uonTKSG.jpg


    F4AInZK.jpg


    h9lOXGY.jpg


    --------------------------------------------------

    Call Of Duty World at War
    (Release Date 11th November 2008)

    O5ny0m2.jpg


    System Requirements:-
    Pentium 4 3 GHz, 1 GB RAM, graphic card 256 MB (GeForce 6800 or better), 8 GB HDD, Windows XP SP2/Vista

    Trailer


    Gameplay Screens

    jGJ6SMO.jpg


    83tYlGw.jpg


    aHULPmD.jpg


    SBqZZZl.jpg

    --------------------------------------------------

    Call Of Duty Modern Warfare 2
    (Release Date 10th November 2009)

    5aWcivU.jpg


    System Requirements:-
    Pentium 4 3.2 GHz, graphic card 256 MB (GeForce 6600 GT or better), 1 GB RAM, 12 GB HDD, Windows XP/Vista/7

    Trailer


    Gameplay Screens

    wLmHeEF.jpg


    6XQissq.jpg


    7CYdbE4.jpg


    iG6SAGg.jpg

    --------------------------------------------------

    Call Of Duty Black Ops I
    (Release Date 09th November 2010)

    plMjDoQ.jpg


    System Requirements:-
    Core 2 Duo 2.4 GHz, 2 GB RAM, graphic card 256 MB (GeForce 8600 GT or better), 12 GB HDD, Windows XP/Vista/7

    Trailer


    Gameplay Screens

    6cmVDI7.jpg


    aiymw6f.jpg


    Vv0yJVq.jpg


    IuZBosK.jpg


    Mc5nEJj.jpg


    pmfJr6P.jpg


    dMA5v2D.jpg


    Continue to next post..........
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call Of Duty Modern Warfare 3

    (Release Date 08th November 2011)

    jfewfbC.jpg


    System Requirements:-
    Core 2 Duo 2.8 GHz, 2 GB RAM (4 GB dla Vista/7), graphic card 512 MB (GeForce 8800 or better), 16 GB HDD, Windows XP/Vista/7, Internet connection

    Trailer


    Gameplay Screens

    lVrfg2k.jpg


    Call of Duty Modern Warfare 3 එකේ ගොඩක් දුක හිතෙන තැනක්.අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.Play කරපු අපේ යාළුවෝ දන්නවා ඇති මොකක්ද හේතුව කියලා.:(:sorry:
    0aaoRVP.jpg


    JhL8UJ0.jpg


    o0SuAQx.jpg


    ZkIqVFQ.jpg


    LfufWcN.jpg


    HbQgQjd.jpg

    --------------------------------------------------

    Call Of Duty Black Ops II
    (Release Date 13th November 2012)

    AgQIwdv.jpg


    System Requirements:-
    Core 2 Duo 2.66 GHz, 4 GB RAM, graphic card 512 MB (GeForce 8800 GT or better), 16 GB HDD, Windows Vista(SP2)/7

    Trailer


    Gameplay Screens

    IAS8kOd.jpg


    9fcdLhv.jpg


    RK6TSPs.jpg


    Fv8rZ35.jpg


    Fg0RbRe.jpg


    38ohl5z.jpg

    --------------------------------------------------

    Call Of Duty Ghosts
    (Release Date 05th November 2013)

    cgUsoOh.jpg


    System Requirements:-
    Core 2 Duo 2.6 GHz, 6 GB RAM, graphic card 1 GB (GeForce GTS 450 or better), 40 GB HDD, Windows 7/8

    Trailer


    Gameplay Screens

    oD7Oo23.jpg


    Tn5ItqW.jpg


    මෙයාවත් ඉතින් අමතක වෙන්නේ නැති කෙනෙක් තමයි:DRiley:love:
    eiplggd.jpg


    Bdu6FRU.jpg


    kEe40Eu.jpg


    NTnlZlv.jpg


    AOB2bLh.jpg


    XkPbwlP.jpg


    GKnSdvA.jpg


    5u03INI.jpg


    Call Of Duty Advanced Warfare
    (Release Date 03rd November 2014)

    HIzyfnP.jpg


    System Requirements:-
    Intel Core i5 3.30 GHz, 8 GB RAM, graphic card 4 GB (GeForce GTX 760 or better), 55 GB HDD, Windows 7/8/8.1 64-bit

    Official Call of Duty®: Advanced Warfare Reveal Trailer


    Official Call of Duty®: Advanced Warfare Live Action Trailer



    Gameplay Screens

    XoZshq1.jpg


    j4QKgVl.jpg


    UDL8efV.jpg


    FAPS31e.jpg


    x2ODhZz.jpg


    9ebbIWd.jpg


    3pTzIlM.jpg


    vAr9Tat.jpg


    ms4nVaB.jpg


    QMqyRou.jpg


    SRMZmOh.jpg


    2HI5KAu.jpg


    --------------------------------------------------

    Call of Duty Blackops 3
    (Release Date 6th November 2015):D

    pAHnfVG.jpg

    System Requirements:-
    (Intel Core i3-530 2.93 GHz, 6 GB RAM, graphic card 1 GB GeForce GTX 460/Radeon HD 6970 or better,60 GB available space,Windows 7/8/8.1 64-bit)

    Official Call of Duty®: Black Ops III Reveal Trailer


    Live Action Trailer


    Gameplay Screens

    d0PTFCY.jpg


    NcF8KEb.jpg


    FMkc1yS.jpg


    VIHplCS.jpg


    xUps0O4.jpg


    5GgC4Te.jpg


    j1F1kvb.jpg


    Uabtrtb.jpg


    JfyZquj.jpg


    NHh0qjd.jpg


    j9saheL.jpg


    bzkUiVh.jpg


    QQEOWDT.jpg


    1qQGQyW.jpg


    Continue to next post...........
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call of Duty: Infinite Warfare
    (Release Date - 2016.11.03)

    F8EgVAc.jpg


    Minium System Requirements

    (Intel Core i3-3225 3.30 GHz, 8 GB RAM, graphic card 2 GB GeForce GTX 660/Radeon HD 7850 or better, 70 GB HDD, Windows 7 64-bit)

    Official Call of Duty®: Infinite Warfare Reveal Trailer



    Official Call of Duty®: Infinite Warfare – Story Trailer



    Official Call of Duty®: Infinite Warfare Live Action Trailer - “Screw It, Let's Go To Space"



    Gameplay Screens


    vlY5R1E.jpg


    PAKf4u8.jpg


    E9BeilQ.jpg


    f4gyWPq.jpg


    ZEzCvtD.jpg


    iws5jbA.jpg


    uOsQBiF.jpg


    Infinite Warfare play කරපු අපේ යාළුවන්ට මතක ඇතිනේ මෙයාවත්:yes:Ethan :love:
    11.gif

    YvVMgR5.jpg


    ABH6Lpt.jpg


    LJBKir2.jpg


    ZPMuDLr.jpg


    cyQiWGd.jpg


    :(:(
    bo6QMry.jpg


    zwnkEjx.jpg


    igZtVhJ.jpg


    --------------------------------------------------


    Call of Duty: Modern Warfare Remastered
    (Release Date - 2016.11.03)


    V2yKktr.jpg


    Minimum System Requirements

    Intel Core i3-530 2.93 GHz, 6 GB RAM, graphic card 1 GB GeForce GTS 450 / Radeon HD 7850 or better, Windows 7/8/8.1/10 64-bit

    Official Call of Duty®: Modern Warfare® Remastered – Launch Trailer



    Gameplay Screens


    EHc6yVy.jpg


    0WsjIMi.jpg


    bjEooTX.jpg


    n2ajt5p.jpg


    rXUmQBH.jpg


    JeWZmNe.jpg


    a6b7UL3.jpg


    5qC5nMX.jpg


    ydrGBdm.jpg


    xtyN01m.jpg


    nZQ5nsr.jpg


    2TCbpEH.jpg


    GtAiCyf.jpg


    EaRmrel.jpg


    මෙන්න මෙතනත් ගොඩක් දෙනෙක්ට අමතක වෙන්නේ නැති තැනක්:yes:මොකද වෙන්නේ කියලා අපේ යාළුවෝ දන්නවා ඇතිනේ:yes::love:
    4bZUljh.jpg


    HDUy7bI.jpg


    &

    Upcoming

    Call of Duty World War II
    (Release Date 2017.11.03)


    R3UKto2.jpg


    System Requirements

    Minimum PC Spec:

    • OS: Windows 7 64-Bit or later
    • CPU: Intel® Core™ i3 3225 3.3 GHz or AMD Ryzen™ 5 1400
    • RAM: 8 GB RAM
    • HDD: 90 GB HD space
    • Video: NVIDIA® GeForce® GTX 660 @ 2 GB / GTX 1050 or ATI® Radeon™ HD 7850 @ 2GB / AMD RX 550
    • DirectX: Version 11.0 compatible video card or equivalent
    • Network: Broadband Internet connection
    • Sound Card: DirectX Compatible

    Recommended PC Spec:

    • CPU: Intel® Core™ i5-2400 or AMD Ryzen R5 1600X
    • RAM: 12 GB RAM
    • HDD: 90 GB HD space
    • Video: NVIDIA® GeForce® GTX 970 / GTX 1060 @ 6GB or AMD Radeon™ R9 390 / AMD RX 580
    • DirectX: Version 11.0 compatible video card or equivalent
    • Network: Broadband Internet connection
    • Sound Card: DirectX Compatible
    Official Call of Duty®: WWII Reveal Trailer



    Official Call of Duty®: WWII - Story Trailer




    ඔන්න ඔහොම තමයි Call of Duty Series එක අව්රුද්දෙන් අව්රුද්ද ඉදිරියට ආවේ:yes:
    11.gif
    ලොකු ගමනක්:cool::love:

    ඉතින් මගේ යාළුවන්ට ආරාධනා කරනවා හෙට නිකුත් වෙන Call of Duty World War II play කරන්න කියලා:love:Call of Duty Series එකෙන් මීට කලින් අත් නොවිඳ වෙනස්ම විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම:yes:
    11.gif


    ඉතින් ආරම්භයේදී මතක් කලා වගේම Call of Duty Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකට එකතු කරන්න.
    11.gif



    Thread එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි!:love::cool:
    11.gif

     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම නම් cod fan කෙනෙක් නෙවෙයි

    මම ගහලා තියෙන්නෙත් b. Ops 2 විතරයි

    පරණමත් නැති... වැඩිය specs ඔිනෙමත් නැති title එකක්...

     
    • Like
    Reactions: Wolverine GTR

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    danui ban cod infinite warfare gahanne.. pc eke processor eka madi wela gahanna bari una.. dan ps4 eke gahanawa :P.. meka gahala pre owned ekak aduwata aragannawa ww2 eke :P
     
    • Like
    Reactions: Wolverine GTR

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama hena asai cod gahanna

    i3 6100 cpu
    4GB ram
    intel 530 vga

    thiyena mata gahanna puluwan cod games tikak kiyapan puthe down karaganna place ekakuth ekkama
     
    • Like
    Reactions: Wolverine GTR

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    otkPqnB.png



    denata menna meka gahagena innawa
    sniper mission eka thiyenne macho pattama thamai a mara kick eken gahanna puluwan mission ekak
    Call of Duty(R) 4 - Modern Warfare