දුකයි බන්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:(:(:(මට ඇල්ටෝ එකක්වත් නෑ වැඩේ හබක් :(:(උන්ට කලින් ස්ටාර්ලට් තිබ්බේ දැන් එකත් නෑ :rofl:
අක්ක බැදපු පොරට prius එකක් තියනවා කියලයි සද්දේ දැම්මේ :baffled::baffled:
උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bus eke gihilla kellek daganna eka thamayi hodama de..
    mokada ethakota car/bike ekak gaththama kellege love eka wadi wenawa misak adu wenne nane..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dan eyes wala case eka kohomada bn.?
    දැන් ටිකක් අඩුයි පුතේ ..උබට කියන්න හිටියේ උබේ කේස් එකමයි නගාට තිබ්බේ මාස දෙකයි දැන් කන්නාඩි නැතුව වැඩි හරියක් වෙලා ඉන්නේ වෙනදා පය 24 ම දාන් ඉන්න එක :baffled:අද කැම්පස් ගිහින් කන්නාඩි ගෙදර දාලා :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.

    oya part eka ube godak post wala thiyanawa ne... :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.
    උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් මටත් සෙට් වේවා :baffled::rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    oya part eka ube godak post wala thiyanawa ne... :baffled:
    වයසට වෙන්ඩැ බන්. දරුවොත් දැන් කොල්ලො ටොක් කරන වයස. අපේ ලොකු කෙලිත් දැන් විශ්මිතත් එක්ක සෙට්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hebei samahara kello innawa un kemathi na car walata, unta oone wate pitee inna unta peenna bike eke yanna, Fz ekakin gihin line ekak daala balpn :P
    සමහරුන්ට කාර් උනමයි:frown::frown: .

    ගනින් නෙක්ඩ් හරි ස්පෝර්ට්ස් මොඩල් බයික් එකක් ..එකරලා පොඩි ට්‍රයි එකක් දීලා බලපන් ;)
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.

    oi tho damma neda thread ekak kellek uben lift ekak gana ahala bayauna kiyala

    ape gewal paththedi ohoma seen ekak wuna. karumeta withara mata thoge thread eka mathak una oi:angry::angry::angry:..... shik witharak

    f*ck you man :growl::growl::growl::growl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ටිකක් අඩුයි පුතේ ..උබට කියන්න හිටියේ උබේ කේස් එකමයි නගාට තිබ්බේ මාස දෙකයි දැන් කන්නාඩි නැතුව වැඩි හරියක් වෙලා ඉන්නේ වෙනදා පය 24 ම දාන් ඉන්න එක :baffled:අද කැම්පස් ගිහින් කන්නාඩි ගෙදර දාලා :baffled:

    සිරාවට! එහෙනම් ගිහිල්ල බලන්න ඔනෙ...:)
    නන්ගිගෙ contact details එවපන් හරියටම වැඩෙ දැනගන්න...(joke:lol:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් මටත් සෙට් වේවා :baffled::rofl::rofl:
    ඌ එල මස්සිනා බන්. නන්ගි අකමැති උනත් බලෙන් හරි දෙන්නේ ඌටම තමා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඌ එල මස්සිනා බන්. නන්ගි අකමැති උනත් බලෙන් හරි දෙන්නේ ඌටම තමා.
    අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්‍රෝ :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයසට වෙන්ඩැ බන්. දරුවොත් දැන් කොල්ලො ටොක් කරන වයස. අපේ ලොකු කෙලිත් දැන් විශ්මිතත් එක්ක සෙට්.

    set welada.? :lol:
    kella wayasa 12di kollek ekka yalu wela gedaratath kiwwa ehenam:baffled:

    දැන් කාලෙ හැඩෙන උන්! :lol:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    colabin nan kellek hoyanna leesi na, pita gamalata, yaluwekge gedara wage gihin serch paarak dapan ;)

    matath hithuna oi...........................................

    ohoma yanawa nm yanne wenne nada gedaraka bn. ekai aula bn. nondi unoth ithin dannawane :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්‍රෝ :baffled::baffled:
    :lol::lol::lol::lol:

    සුපිරි කෙල්ලෙක් හිටියා බන්. මේ ලගදි බැන්දා. මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක්. බාලම කෙල්ල.. කෘශි විද්යා උපාදි. හැබැයි මල්පැලයක් හිටොගන්න බැ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol:

    සුපිරි කෙල්ලෙක් හිටියා බන්. මේ ලගදි බැන්දා. මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක්. බාලම කෙල්ල.. කෘශි විද්යා උපාදි. හැබැයි මල්පැලයක් හිටොගන්න බැ.
    ටිචින් කොරන්නද ගියේ එකරලා :rolleyes::rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    set welada.? :lol:
    kella wayasa 12di kollek ekka yalu wela gedaratath kiwwa ehenam:baffled:

    දැන් කාලෙ හැඩෙන උන්! :lol:
    මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.
    :baffled::baffled::baffled::baffled: