උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.මට ඇල්ටෝ එකක්වත් නෑ වැඩේ හබක්
උන්ට කලින් ස්ටාර්ලට් තිබ්බේ දැන් එකත් නෑ
අක්ක බැදපු පොරට prius එකක් තියනවා කියලයි සද්දේ දැම්මේ![]()
දැන් ටිකක් අඩුයි පුතේ ..උබට කියන්න හිටියේ උබේ කේස් එකමයි නගාට තිබ්බේ මාස දෙකයි දැන් කන්නාඩි නැතුව වැඩි හරියක් වෙලා ඉන්නේ වෙනදා පය 24 ම දාන් ඉන්න එකdan eyes wala case eka kohomada bn.?
අද කැම්පස් ගිහින් කන්නාඩි ගෙදර දාලා 
උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.

උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් මටත් සෙට් වේවාඋබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.



වයසට වෙන්ඩැ බන්. දරුවොත් දැන් කොල්ලො ටොක් කරන වයස. අපේ ලොකු කෙලිත් දැන් විශ්මිතත් එක්ක සෙට්.oya part eka ube godak post wala thiyanawa ne...![]()
සමහරුන්ට කාර් උනමයිhebei samahara kello innawa un kemathi na car walata, unta oone wate pitee inna unta peenna bike eke yanna, Fz ekakin gihin line ekak daala balpn![]()

.
උබ මගුලක් කතා කරනවා. මගේ නන්ගිගේ කොල්ලා මගේ කාර් එක අරගෙන නන්ගිත් එක්ක රවුම් ගහනවා. හිතලා බලහන්කො, අපේ කාලේ අපි කෙල්ලගේ ගෙදර ගිහින් පුටුවක වාඩි උනේ බයෙන්. දැන් හැදෙන උන්.


..... shik witharak


දැන් ටිකක් අඩුයි පුතේ ..උබට කියන්න හිටියේ උබේ කේස් එකමයි නගාට තිබ්බේ මාස දෙකයි දැන් කන්නාඩි නැතුව වැඩි හරියක් වෙලා ඉන්නේ වෙනදා පය 24 ම දාන් ඉන්න එකඅද කැම්පස් ගිහින් කන්නාඩි ගෙදර දාලා
![]()

)ඌ එල මස්සිනා බන්. නන්ගි අකමැති උනත් බලෙන් හරි දෙන්නේ ඌටම තමා.උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් මටත් සෙට් වේවා![]()
kellek set karaganna place ekak kiyahanko Colombo awata
heta nm dawasama free

සිරාවට! එහෙනම් ගිහිල්ල බලන්න ඔනෙ...
නන්ගිගෙ contact details එවපන් හරියටම වැඩෙ දැනගන්න...(joke)



අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්රෝඌ එල මස්සිනා බන්. නන්ගි අකමැති උනත් බලෙන් හරි දෙන්නේ ඌටම තමා.


වයසට වෙන්ඩැ බන්. දරුවොත් දැන් කොල්ලො ටොක් කරන වයස. අපේ ලොකු කෙලිත් දැන් විශ්මිතත් එක්ක සෙට්.



colabin nan kellek hoyanna leesi na, pita gamalata, yaluwekge gedara wage gihin serch paarak dapan![]()

අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්‍රෝ![]()




ටිචින් කොරන්නද ගියේ එකරලා
සුපිරි කෙල්ලෙක් හිටියා බන්. මේ ලගදි බැන්දා. මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක්. බාලම කෙල්ල.. කෘශි විද්‍යා උපාදි. හැබැයි මල්පැලයක් හිටොගන්න බැ.


මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.
set welada.?
kella wayasa 12di kollek ekka yalu wela gedaratath kiwwa ehenam
දැන් කාලෙ හැඩෙන උන්!
මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.



