දුකයි බන්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    uba janadipathi karayage yaluwek wath da :oo:

    uba prime minister da :lol:
    :rofl::rofl::lol::lol::lol:හෆෝ නෑ මේකා අහසනම් මන් පොලව වගේ .මුට කාර් එකක් තියෙන්නේ මට බයික් එකක් තියෙන්නේ ..
    මු ඇන්න පැන්න ටයිප් ..මම සෙට් වෙන කෙල්ල පන වගේ බලා ගන්න ටයිප් .අනික කෙල්ලගේ ඇතිතේ මන් බල බල ඉන්නේ නෑ :baffled:

    මු ජනාදිපතිනම් මම යන්න ඉන්න gov ජොබට හෙල්ප් එකක් ගන්න තිබ්බා :baffled:

     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කෙල්ලො ටොක් කරන්න කාර් මොකටද බන්. අපි ස්කූල් යන කාලේ කෙල්ලොන්ගෙන්ම කාලා උන්ටම ඇනලා ෆොන් එකට සල්ලිත් දාගන්නවා. ඒ කාලේ අඩුම ඩයලොග් කාඩ් එක රුපියල් 400යි. ඒ කාඩ් කියක්නම් කෙල්ලො දාලා දීලා ඇතිද?

    uba mara dial ekakne oi :shocked::shocked::shocked::shocked:


    sirawata


    uba aga tyna 6.5 withara height . poththa sudu dial ekakda bn
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    wishmithage thaththa kiriye athi samahara wita...
    meka dakala ubata PM ekak ehema ewai...
    naththan kawuru hari fake ekak hadala athal ekak dei..
    pudumai thama eka nowichcha eka.. :lol:
    මම අර ත්‍රේඩ් එක අප්ඩේට් නොකලෙත් ඒකයි.. විශ්මිතයම එන්නත් බැරි නැ. දුව දියන් මාමේ කියාගෙන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::rofl::rofl:හෙට කිරියේ ෆේක් තියෙයි විශ්මිතගේ තාත්තා වගේ නම් වලින් :rofl:

    dan sademin pawathinawa wiyahaka.. :lol:
    wishmitha, wishmithage thaththa, wishmithage amma, janadipathige nona...,
    heta niwadu nisa wenna puluwan ....:lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Anaatha jivitha. :lol: Mage kella mata set une mata bicycle ekakwath nathi kale oi. Mama anika maha loku lassana ekekuth nemei. Its an art putha. Thanikara hakiyawa matha depend wena ekak.
    :yes::yes::yes:කෙල්ලෝ දෙන්නෙක් ගොඩ දැම්ම එකෙක්ට එතන ඉදන් තව කෙල්ලෙක් ගොඩ දැමීම නතින්ග් :baffled:

    ඇයි බන් උබේ හොට කැඩිලද එතරම් ලස්සන නෑ කිවේ :P
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    :yes::yes::yes:කෙල්ලෝ දෙන්නෙක් ගොඩ දැම්ම එකෙක්ට එතන ඉදන් තව කෙල්ලෙක් ගොඩ දැමීම නතින්ග් :baffled:

    ඇයි බන් උබේ හොට කැඩිලද එතරම් ලස්සන නෑ කිවේ :P

    oya boru bn........ ehenm muge height eka 6.5 wath wenna athi :oo:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    කෙල්ලෙක් යාළු කරගන්න අවශ්‍යය කාර්/බයික් නෙමෙයි! හොද ආත්මශක්තියක් ඒ වගේම අවධානයක් :rolleyes:

    මගේ යාලුවෙක් ඉන්නවා මගේ වයසේම/එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මිනිහට Hornet එකක් තිබුණා(චැසි 120). මූ කෙල්ලෙක්ගෙන් අහ අහා හිටියා එකී අහන අහන සැරේට "බෑ" ගානවා.මූ බයික් එක ගේනවා විතරයි කෙල්ල හා :lol: මුත් එක්ක ඇති වෙන්න රවුම් ගහලා යාළුවො එක්ක කියන්නේ "මූ මල ඇනයක් බං,මට එපා වෙලා" කියලා.අරූ නම් රියල් පින් ගොනා කොච්ච‍ර කිව්වත් අහන්නේ නෑ.කෙල්ල තියාගෙන මූව බුදිනවා(සල්ලි තියෙනවා උට :oo:)දැනුත් ලව් එක යනවා පේනවනේ එක සිරා නෙමෙයි කියලා.ඔය වගේ මගේ ජිවිතේ මේ පොඩි කාලෙකට හම්බුණු ගොඩක් සිදුවිම් තියෙනවා:dull:

    කෙල්ලෙකුයි , කොල්ලෙකුයි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනි.නැතුව ආදරය කියන්නේ සල්ලි වලට එකගවුණු ගිවිසුමක් නෙමෙයි. සල්ලි නිසා පෙරේත උන ගෑණු කසාදයක් කටු ගාගෙන කොච්ච‍ර දුක් විදිනවද ?:no: අන්තිමට උන් අනියම් ප්‍රේමය හොයාගෙන ගිහින් අපායගාමී වෙනවා.එක නිසා කාර්/බාර් නෙමෙයි , ලව් එක දුර දිග ගිහින් කාසද ජිවිතයෙනුත් පස්සේ අන්තිම හුස්ම පොද වෙනකන් තමන් ගැන වග බලා ගන්න කෙනෙක්ට හිත දෙන්න එක පට්ට :rofl:

    දැන් මෙතන ප්‍රශ්නය නම්, කෙල්ලෙක් නැති එකනේ.හැබැයි රජෝ අවවාදයක් දෙන්නම් ! මගතොටේදී හමුවෙන කෙනෙක්ට හිත දෙන එක ගැන එක පාරක් නොවේ 10 පාරක් හිතන්න :nerd: මොකද එහෙම 80%ම කරන්නේ වංචාව :growl: දැන් මේ thread එක දාපු මහත්තයා කරන්න ඕනි මේකයි.කෙල්ලෙක්ට ගතින් වඩා හිතින් ලං වෙන්න ඕනි.හැම තිස්සෙම සුහදශීලි වෙන්න.ගොඩක් කෙල්ලන් කැමති පුංචි පහේ විහිළුවක් කරලා,social විදිහට ඉන්න කොල්ලන්ට(ගොබ්බ අවලන් විහිලු නෙමෙයි :angry:)මේකෙන් මොකක් ද වෙන්නේ? ඔයාගේ personality එක up වෙනවා.Normal එකේ ඉදලා,පඩ ෂෝ නොදා ගේම ගහන්න ඕනි. Axio එකක් තියෙන එකෙක් නම්(තමන්ම හම්බ කරලා ගත්තු - එහෙම කිව්වේ දන්නේ නැති නිසා) ජිවිතේ ගොඩක් experience තියෙනවා. සුපිරියට වැඩේ ගැට ගහන්න පුළුවන් :D

    Replie එක දුරදිග ගියා.Axio එක දෙනවා නම් ඉකමනට දෙන්න.දැන් year limitation එක අවුරුදු 4ක් කරපු නිසා අලුත් Tax එක වදින්නේ ලක්ෂ 13යි(y.o.m. 2014ට) Anyway ඉදිරිජිවිත ගමනට සුභ පතනවා. කල්පනා කරලා වැඩ කරන්න, සුභ අනාගතයක් ! :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Janadipathige duwa kiwwama sellanda?
    නිකන්නම් ගන්න එපා පුතේ දෑවැද්ද ට ගොඩින් අක්කර 100 මඩින් අක්කර 100 වාහනේට අඩුම රෝල්ස් රොයිස් බුතයෙක්වත් ඉල්ලා ගනින් ..ඔය ජනාදිපතියා හෙන කපටියා ..නිකන් කෙල්ල ඇගේ ගහලා මාරු වෙයි :baffled: