uba janadipathi karayage yaluwek wath da
uba prime minister da![]()




හෆෝ නෑ මේකා අහසනම් මන් පොලව වගේ .මුට කාර් එකක් තියෙන්නේ මට බයික් එකක් තියෙන්නේ ..මු ඇන්න පැන්න ටයිප් ..මම සෙට් වෙන කෙල්ල පන වගේ බලා ගන්න ටයිප් .අනික කෙල්ලගේ ඇතිතේ මන් බල බල ඉන්නේ නෑ

මු ජනාදිපතිනම් මම යන්න ඉන්න gov ජොබට හෙල්ප් එකක් ගන්න තිබ්බා








අන්තිමට උන් අනියම් ප්‍රේමය හොයාගෙන ගිහින් අපායගාමී වෙනවා.එක නිසා කාර්/බාර් නෙමෙයි , ලව් එක දුර දිග ගිහින් කාසද ජිවිතයෙනුත් පස්සේ අන්තිම හුස්ම පොද වෙනකන් තමන් ගැන වග බලා ගන්න කෙනෙක්ට හිත දෙන්න එක පට්ට
මොකද එහෙම 80%ම කරන්නේ වංචාව
දැන් මේ thread එක දාපු මහත්තයා කරන්න ඕනි මේකයි.කෙල්ලෙක්ට ගතින් වඩා හිතින් ලං වෙන්න ඕනි.හැම තිස්සෙම සුහදශීලි වෙන්න.ගොඩක් කෙල්ලන් කැමති පුංචි පහේ විහිළුවක් කරලා,social විදිහට ඉන්න කොල්ලන්ට(ගොබ්බ අවලන් විහිලු නෙමෙයි
)මේකෙන් මොකක් ද වෙන්නේ? ඔයාගේ personality එක up වෙනවා.Normal එකේ ඉදලා,පඩ ෂෝ නොදා ගේම ගහන්න ඕනි. Axio එකක් තියෙන එකෙක් නම්(තමන්ම හම්බ කරලා ගත්තු - එහෙම කිව්වේ දන්නේ නැති නිසා) ජිවිතේ ගොඩක් experience තියෙනවා. සුපිරියට වැඩේ ගැට ගහන්න පුළුවන් 
