Smart Identity card Sri lanka

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
aparade owata wiyadam karana salli..
Driving licence ekata weccha demai wenne...
කොතනින් හරි පටන් ගන්න ඔනා නේද මචන්. පිට රටකට් ගියාම පාස්පොට් එක හැර වෙන ලියවිල්ලක් නැනේ අපිට පෙන්නන්න. මේ වෙනස් වීම් හොදයි. උපකරන නැති එක ඇත්ත. ඒත් මාවත බොහොදුරයි. හිමීට හරි යන්න බලමු.
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    aparade owata wiyadam karana salli..
    Driving licence ekata weccha demai wenne...
    koheda ban aparade wenne
    anith okkoma ratawal smart id card use karanawa
    lankawe ID card eka card bord wala gahanawa
    pitarata gihin lankawe ID card eka pennna lejjaha nedda ban
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    hmm eketh hariyata wenne naha wage neda.mulin kiwwe chip ekak daala enawa kiyala.mekath achcharuwak karagena mata penne.lankawe ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    koheda ban aparade wenne
    anith okkoma ratawal smart id card use karanawa
    lankawe ID card eka card bord wala gahanawa
    pitarata gihin lankawe ID card eka pennna lejjaha nedda ban
    National-eID-card-640x386.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    koheda ban aparade wenne
    anith okkoma ratawal smart id card use karanawa
    lankawe ID card eka card bord wala gahanawa
    pitarata gihin lankawe ID card eka pennna lejjaha nedda ban

    Yako smart id kiyanne chip ekak dala ena ekata.menna me wage.balapan kochchara simple da kiyala.lankawe un achcharuwak karagena.:baffled:

    hkid_front.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    Yako smart id kiyanne chip ekak dala ena ekata.menna me wage.balapan kochchara simple da kiyala.lankawe un achcharuwak karagena.:baffled:

    View attachment 70294

    den aluthen ena ewage oya patha chip use karanne neha
    RFiD chip eka thama machan use karanne
    chip eka card eka ethule thiyenawa penne neha
    card reader eka udin thiyapuwahama eke thiyena data read karanna puluwan
    aluthma smart id card wala chip eka thiyenne card eka meda hide wela
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Yako smart id kiyanne chip ekak dala ena ekata.menna me wage.balapan kochchara simple da kiyala.lankawe un achcharuwak karagena.:baffled:

    View attachment 70294
    චිප් එක පුකට ගහලද රීඩ් කරන්නේ. උබේ ඩ‍්රයිවින් ලයිසන් එක කීපාරක් රීඩ් කරලා තියෙනවද ලන්කාවේ පොලිසියෙන්. ගත්ත දා ඉදන් මගේ නම් චිප් එක මලකඩ කනකන්ම රීඩ් කරපු එකෙක් නැ. බොරුවට මෙට්‍රොපොලිටන් උන් සල්ලි මාටියා ගහපු එක විතරයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    den aluthen ena ewage oya patha chip use karanne neha
    RFiD chip eka thama machan use karanne
    chip eka card eka ethule thiyenawa penne neha
    card reader eka udin thiyapuwahama eke thiyena data read karanna puluwan
    aluthma smart id card wala chip eka thiyenne card eka meda hide wela

    ඔව්. NFC චීප් එකක් තියෙන්නේ.. පාස්පොට් එකේ වගේ.. බස් කාඩ් එකේ ලන්කාවේ තියෙන්නෙත් ඒකක්.

    S7L63j.jpg

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    චිප් එක පුකට ගහලද රීඩ් කරන්නේ. උබේ ඩ‍්රයිවින් ලයිසන් එක කීපාරක් රීඩ් කරලා තියෙනවද ලන්කාවේ පොලිසියෙන්. ගත්ත දා ඉදන් මගේ නම් චිප් එක මලකඩ කනකන්ම රීඩ් කරපු එකෙක් නැ. බොරුවට මෙට්‍රොපොලිටන් උන් සල්ලි මාටියා ගහපු එක විතරයි.

    eka thama yako kiwwe lankawa hari wenas kiyala.:rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    චිප් එක පුකට ගහලද රීඩ් කරන්නේ. උබේ ඩ‍්රයිවින් ලයිසන් එක කීපාරක් රීඩ් කරලා තියෙනවද ලන්කාවේ පොලිසියෙන්. ගත්ත දා ඉදන් මගේ නම් චිප් එක මලකඩ කනකන්ම රීඩ් කරපු එකෙක් නැ. බොරුවට මෙට්‍රොපොලිටන් උන් සල්ලි මාටියා ගහපු එක විතරයි.
    oya card eka print karanna maha loku ganak yanne neha
    rupial 100 wage yayi :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    oya card eka print karanna maha loku ganak yanne neha
    rupial 100 wage yayi :D:D
    ඩ්‍රයිවින් ලයිසන් එකේ වැඩේට ඇක්සස් උනුයි මෙට්‍රොපොලිටන් උනුයි ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට වලි කැවා. ඉස්සර කලේ ඇක්සස් උන්. පස්සේ මෙට්‍රොපොලිටන් උන් ඔය චිප් එක දාන්නම් කියලා සැහෙන ගානක් ආන්ඩුවෙන් ගත්තා. ඔක බල්ක් ගන්නකොට හෙන අඩු ගානක් වැටෙන්නේ චිප් එකට. ඩයලොග් උන් නිකන් සිම් දෙන්නේ. ඒ වගේ තමා. ඒත් මෙට්‍රොප්ලිටන් උන් ඒ වෙලාවේ ලන්කාවේ අමුතු දෙයක් නිසා ඔකට බර ගානක් ගත්තා. අන්තිමට චිප් එක විතරයි සෙට් උනේ. පොලිඔසියට රීඩර් දෙන එක වැලැක්වුනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eka thama yako kiwwe lankawa hari wenas kiyala.:rofl:
    ඒක ඇත්ත. අර නයිජීරියන් අයිඩී එක දැක්කම කලකිරුනා. නිග්ගන්ටත් එහෙම. අපි කවදා ගොඩ යයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ඩ්‍රයිවින් ලයිසන් එකේ වැඩේට ඇක්සස් උනුයි මෙට්‍රොපොලිටන් උනුයි ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට වලි කැවා. ඉස්සර කලේ ඇක්සස් උන්. පස්සේ මෙට්‍රොපොලිටන් උන් ඔය චිප් එක දාන්නම් කියලා සැහෙන ගානක් ආන්ඩුවෙන් ගත්තා. ඔක බල්ක් ගන්නකොට හෙන අඩු ගානක් වැටෙන්නේ චිප් එකට. ඩයලොග් උන් නිකන් සිම් දෙන්නේ. ඒ වගේ තමා. ඒත් මෙට්‍රොප්ලිටන් උන් ඒ වෙලාවේ ලන්කාවේ අමුතු දෙයක් නිසා ඔකට බර ගානක් ගත්තා. අන්තිමට චිප් එක විතරයි සෙට් උනේ. පොලිඔසියට රීඩර් දෙන එක වැලැක්වුනා.
    lankawe ewunge wada gena katha karala wedak neha
    okkoma baga weda thama thiyenne
    nikan salli yanawa
    African ratawaluth den Lankawata ihalin innawa