Naaki Sinhalayek Underage Australian kello 4k Rape karala
ළාබාල ඕස්ට්‍රේලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා
ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත.
වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත.
දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඒ පිළිබඳව දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට පත්ව තිබේ.
සුනිල් බටගොඩගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරුණියන් 4 දෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගත හැකිවූ බව කැන්බරා පොලිසිය වාර්තා කර තිබේ.
මෙම දැරියන් සියල්ලන් වයස 14-15 අතර ඕස්ට්‍රේලියානු ජාතික අයවූ බවද අනාවරණය වී තිබේ.
ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සුනිල් බටගොඩ ලබන වසරේ පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔහුට ලැබෙන දඩුවම එදින තීරණය කරනු ඇත.
මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාවේ ඒබීසී,ඩේලි මේල් ඇතුළු සියලුම ප්‍රධාන මාධ්‍ය වල විස්තර හා නම්ගම් සහිතව පළකර තිබෙන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපකීර්තිය අත්කරදී ඇත.
Source: Gossiplankanews

Last edited:

මොකක්ද වෙනස ඉතිං.හම්බයොත් ඵකයි ලංකාවේ සිංහලයොත් ඵකයි.