62k Wayasa naaki Sinhalayek Underage Australian kello 4k Rape karala

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Naaki Sinhalayek Underage Australian kello 4k Rape karala

    ළාබාල ඕස්ට්‍රේලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්
    collage.jpg

    ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
    සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා
    ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
    මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත.
    වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත.

    දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඒ පිළිබඳව දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට පත්ව තිබේ.

    සුනිල් බටගොඩගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරුණියන් 4 දෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගත හැකිවූ බව කැන්බරා පොලිසිය වාර්තා කර තිබේ.
    මෙම දැරියන් සියල්ලන් වයස 14-15 අතර ඕස්ට්‍රේලියානු ජාතික අයවූ බවද අනාවරණය වී තිබේ.
    ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සුනිල් බටගොඩ ලබන වසරේ පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔහුට ලැබෙන දඩුවම එදින තීරණය කරනු ඇත.

    මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාවේ ඒබීසී,ඩේලි මේල් ඇතුළු සියලුම ප්‍රධාන මාධ්‍ය වල විස්තර හා නම්ගම් සහිතව පළකර තිබෙන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපකීර්තිය අත්කරදී ඇත.

    Source: Gossiplankanews
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ එකෙක් ලංකාවේ නම පිටරටක තිබ්බොත් ඉතින් ඔය වගේ දේකට තමා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ වේසිගේ පුතාලට පොඩි කෙල්ලෙක් දැක්කහම ඉන්න බැහැ ඒ උණාට බණින්නේ පපට් මොහොමඩ්ට,හම්බයින්ට.:rofl:මොකක්ද වෙනස ඉතිං.හම්බයොත් ඵකයි ලංකාවේ සිංහලයොත් ඵකයි.:P:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ලංකාවේ වේසිගේ පුතාලට පොඩි කෙල්ලෙක් දැක්කහම ඉන්න බැහැ ඒ උණාට බණින්නේ පපට් මොහොමඩ්ට,හම්බයින්ට.:rofl:මොකක්ද වෙනස ඉතිං.හම්බයොත් ඵකයි ලංකාවේ සිංහලයොත් ඵකයි.:P:rofl:

    there are 2 worst nations in the world

    1. muslim
    2. sinhala

    ridei sinhalakama puken enna :rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    there are 2 worst nations in the world

    1. muslim
    2. sinhala

    ridei sinhalakama puken enna :rofl:
    Mama hithana widiyata nam me list eke podi wenasak karanna thiyenawa.

    1. Muslims
    2. Indians
    3. Proud Sinhalese :rofl::rofl::rofl:

    ලංකාවේ වේසිගේ පුතාලට පොඩි කෙල්ලෙක් දැක්කහම ඉන්න බැහැ ඒ උණාට බණින්නේ පපට් මොහොමඩ්ට,හම්බයින්ට.:rofl:මොකක්ද වෙනස ඉතිං.හම්බයොත් ඵකයි ලංකාවේ සිංහලයොත් ඵකයි.:P:rofl:
    :yes::yes::yes::yes:
    Ape sinhala ponz lata ratakata giyama, e giya wade neat ekata karagena inna baa. Sinhalayage lokuma awula thama Discipline, indian unta wada poddai sinhala unge disipline thiyenne, ekanisa yana thana iwarai, kaala witharak neme reela enne. Aye wena hoda ekektawath yanna ithuruwenne naa. Sinhalayamai anith sinhalunta kelawanne. Lankawa diyunu wene nathi main reason ekak oka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala, Muslim kiyala ven karanna baha. Onama nation ekaka val yakku innava. India vala vagema, muslim ayath, 12 years girls legally marry karanne ?? Eyath dusanayak [rape] thama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    Mama hithana widiyata nam me list eke podi wenasak karanna thiyenawa.

    1. Muslims
    2. Indians
    3. Proud Sinhalese :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
    Ape sinhala ponz lata ratakata giyama, e giya wade neat ekata karagena inna baa. Sinhalayage lokuma awula thama Discipline, indian unta wada poddai sinhala unge disipline thiyenne, ekanisa yana thana iwarai, kaala witharak neme reela enne. Aye wena hoda ekektawath yanna ithuruwenne naa. Sinhalayamai anith sinhalunta kelawanne. Lankawa diyunu wene nathi main reason ekak oka.

    ඉන්දියාවේ ඉන්න ඉන්දියන් උන් චාටර් උනාට වෙන රටවල ඉන්න උන් ටික වත් පිළිවෙලකට ඉන්නව. සිංහලු කොහේ ගියත් සිංහල කම පිළිබිඹු වෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Child rape is so common among white people..
    Sinhalese are somewhat better than them..
    This is a very rare occation..
     
    :yes:ඉස්සර මම මේකේ සැහෙන්න සිංහලු වෙනුවෙන් කතා කරා.ඒත් දැන් නම් මට ඕකුන්ව තිත්තයි.සිංහලු කියන්නේ තමන් ගැනම විතරක් හිතන කිසිම කෙලෙහිගුණයක් නැති පොන්නම හැත්තක්.හොද උන් ඉන්නවා බොහොම ටිකයි..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉන්දියාවේ ඉන්න ඉන්දියන් උන් චාටර් උනාට වෙන රටවල ඉන්න උන් ටික වත් පිළිවෙලකට ඉන්නව. සිංහලු කොහේ ගියත් සිංහල කම පිළිබිඹු වෙනව.
    Naa bn, canada, ausie wala innawa yako indian un, apo bn patta chaa. un bn ehe inneth india wala wage canada ehema. Unwa dakkagaman hoyanna puluwan, patta haddo, gade baa palathama. Lankaawe un bn hodata pirisiduwata adala wadagath widiyata innawa eth pak* game denne, balapan ara naakiya. Sinhalayage ponz gathi eliyata enawa kochchara hodata andath.
    Sinhalayata ratakata gihin wadagath widiyata inna baa, gon pak*u
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Child rape is so common among white people..
    Sinhalese are somewhat better than them..
    This is a very rare occation..

    මේ ඉන්නේ තවත් රැඩිකල් අපතයෙක්.නිතරම child rapist ලට හීනියට පුක දෙනවා.:rofl:තෝ කොහෙද ඉන්නේ කියපන්කො?අහල පහල ළමයි ටික පව් ඉතින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ ඉන්නේ තවත් රැඩිකල් අපතයෙක්.නිතරම child rapist ලට හීනියට පුක දෙනවා.:rofl:තෝ කොහෙද ඉන්නේ කියපන්කො?අහල පහල ළමයි ටික පව් ඉතින්.

    Ranige lowana ponz... mama kiwwa de thota therila na..

    Indeed so common in states they describe them as pedophile...

    yes...
    In sri lanka most of the time men rape children beacause they cant find women.. most of the time under the influence of drugs.
    White people have a pedophile gene..:yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes:ඉස්සර මම මේකේ සැහෙන්න සිංහලු වෙනුවෙන් කතා කරා.ඒත් දැන් නම් මට ඕකුන්ව තිත්තයි.සිංහලු කියන්නේ තමන් ගැනම විතරක් හිතන කිසිම කෙලෙහිගුණයක් නැති පොන්නම හැත්තක්.හොද උන් ඉන්නවා බොහොම ටිකයි..
    Mekai bn, Sinhala unta nidahase inna denne nathuwa wena un game dunna eken thama oka patan gaththe.
    Issara bn gewal gaane awa agama pathurana un, un bn gamawal walata awilla gewal rent ekata ara budu pilima pole gahala, duppath sinhala unta salli dennam, (leda wela salli nathi unwa ehema) udaw karannam kiya kiya unge agam walata gaththa. ewata bn sinhalunta mala panna. Ape gewal paththeth ehema pot ekak thibba, unta hodata deela gamen pannuwa. Eita passe hambayo kelinna enawa, ekanisa un ekkath gema. thama hambayo ekka malane bn sinhala un.
    Eka hinda thanikarama sinhalunge waradak neme, anith un kelinna apu nisai owa patan gaththe.
    Eth kohoma unath bn godak sinhala un selfish thama uba kiwwa wage, pita un one naa, sinhala un atharema balapanko fight.

    Habai mama dakina widiyatanam lokuma awula discipline, pitaratakata giyama danaganna one thamange wade hariyata karala enna, wena ekektath aye yanna puluwan wenn. Eth me gobba sinhalu e ratawal kaalaa reela enne. Gon pak*u.