keels super market වල දැන් ගොඩක් ජාති උන්ගෙ Keels බ්රෑන්ඩ් එකෙන්ම තියෙනව. ගානත් අඩුයි. ඒත් ඒවයෙ කොලිටිය නම් අන්තිමයි. මම අද හිතාගත්තා මීට පස්සෙ Keels නම තියෙන කිසි දෙයක් ගන්නෙ නෑ කියල. මීට මාස දෙක තුනකට කලින් කීල්ස් නෙක්ට එකක් ගත්ත 50% discount තියෙන එකක්. short expiryත් නෙවි. ඒකයි ගත්තෙ. ගෙනල්ල බොන්න බැලුවම කටේ තියන්න බෑ. පල් රහයි. discount තියෙන බඩු ගත්තු එක මගෙත් වරදක් නිසා මම එදා කරබාගෙන හිටිය. (හැබැයි පාරිභෝජනයට නුසුදුසු ඒව එහෙම discount කියල විකුනන්න බෑ).
අද රෑට රොටි හදන්න ගත්ත keels පාන් පිටි. ඔන්න පින්තූරෙ .
expire date තියෙන්නෙ 2018-01-03. රොටි කීපයක් හදන කොටම වෙනසක් තේරුනා. හදපු එකක් කාල බැලින්නම් පිටි නරක් වෙලා. කටේ තියන්න බෑ. වෙන දෙයක් හදන්න වෙලාවකුත් නෑ. වැස්සෙ කන්න ගේන්න යන්න විදියකුත් නෑ. පොඩි උන් බඩගින්නෙ අඬනව. උඹල ජීවිතේට Keels කියන බ්රෑන්ඩ් එකෙන් තියෙන මල ජරාව ගන්න එපා.
ගාන අඩු උනාට. ඒ ගැන දැනුවත් කරන්නයි මේ ත්රෙඩ් එක දාන්නෙ.

Last edited: