Keels ජරාව!

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    keels super market වල දැන් ගොඩක් ජාති උන්ගෙ Keels බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනව. ගානත් අඩුයි. ඒත් ඒවයෙ කොලිටිය නම් අන්තිමයි. මම අද හිතාගත්තා මීට පස්සෙ Keels නම තියෙන කිසි දෙයක් ගන්නෙ නෑ කියල. මීට මාස දෙක තුනකට කලින් කීල්ස් නෙක්ට එකක් ගත්ත 50% discount තියෙන එකක්. short expiryත් නෙවි. ඒකයි ගත්තෙ. ගෙනල්ල බොන්න බැලුවම කටේ තියන්න බෑ. පල් රහයි. discount තියෙන බඩු ගත්තු එක මගෙත් වරදක් නිසා මම එදා කරබාගෙන හිටිය. (හැබැයි පාරිභෝජනයට නුසුදුසු ඒව එහෙම discount කියල විකුනන්න බෑ).
    අද රෑට රොටි හදන්න ගත්ත keels පාන් පිටි. ඔන්න පින්තූරෙ .

    5y6y52.jpg

    expire date තියෙන්නෙ 2018-01-03. රොටි කීපයක් හදන කොටම වෙනසක් තේරුනා. හදපු එකක් කාල බැලින්නම් පිටි නරක් වෙලා. කටේ තියන්න බෑ. වෙන දෙයක් හදන්න වෙලාවකුත් නෑ. වැස්සෙ කන්න ගේන්න යන්න විදියකුත් නෑ. පොඩි උන් බඩගින්නෙ අඬනව. උඹල ජීවිතේට Keels කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන මල ජරාව ගන්න එපා. :no:ගාන අඩු උනාට. ඒ ගැන දැනුවත් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    අපි නම් අඩු කුලේ නිසා ගමේ සිදාදියෙ කඩෙන් තමයි හාල් පොල් ගන්නේ :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් උන්ගේ බ්‍රෑන්ඩ් බඩු නම් සවුත්තු තමා..... ලුණු.... කහ කුඩු එහෙමත් ඔහොමයි.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    KEELS විතරක් නෙමෙයි FOOD CITY එකෙත් තියෙන්නේ ජරාව තමයි.(ස්පෙෂල් ඔෆර්)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    KEELS විතරක් නෙමෙයි FOOD CITY එකෙත් තියෙන්නේ ජරාව තමයි.(ස්පෙෂල් ඔෆර්)

    Aniwa. Mala jarawa thiyenne. mama nam dan yannema ne ban owata. ita wada quality badu podi sillara kada wala thiye. anika ganath shape :):)
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    බඩු දෙක තුනක් ගනිද්දි නම් පොඩි කඩ වලින් ගන්න පුලුවන්. ඒත් බඩු ගොඩක් එකපාර ගනිද්දි, ‍තෝරල බලල ගන්න පුලුවන් supermarket එකකින් ගන්නව නම්. අනික පොඩි කඩවල බඩු ගනිද්දි පොරකන්න ඕනෙ, දෙයක් ගන්න දෙතුන් පාරක් ඉල්ලන්න ඕනෙ. අපිට පස්සෙ ආපු උන්ට සමහර විට අපිට කලින් බඩු දෙනව. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනව. පාකින් ප්‍රශ්න තියෙනව.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි නං ගන්නෙ ගමේ කඩෙං :yes:
    කන්න නැතුව අඬනවනං ඇඬුවෙ පිටි ගන්න සල්ලි නැතුව :sorry:
    නොඋය හිටිය නං නොඋය හිටියෙ ලිප පත්තු කරන්න දර නැතුව :sorry:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    KEELS විතරක් නෙමෙයි FOOD CITY එකෙත් තියෙන්නේ ජරාව තමයි.(ස්පෙෂල් ඔෆර්)

    ඔව්. FOODCITY එක KEELS එකටත් වඩා ජරාවක්. ඒකයි foodcity නොයා keels යන්නෙ. ඒකෙත් මෙහෙම වෙද්දි කොහෙට කියල යන්නද? මෙව කරබාගෙන ඉන්න නිසයි උනුත් ගනන් ගන්නෙ නැත්තෙ.. මේකට case එකක් අදින්නත් හිතෙනව. ලංකාවෙ නීති වල හැටියට ඒකත් ලේසි නෑ නෙ, අන්තිමට පැමිණිලිකරුටත් ‍රැග් එක කන්න වෙනව. online complain කරල සාක්ශි, පොටෝ upload කරන්න system එකක් හදල තිබුන නම් කොච්චර හොඳද... උන්ගෙන් පගාව ගන්නෙ නැතුව, ඉක්මනට, සාධාරන විදියට ඒව විභාග වෙනව නම් පැමිණිලිකරුටත් benefit එකක් ලැබෙන විදියට...
     
    • Like
    Reactions: eyepea