keels super market වල දැන් ගොඩක් ජාති උන්ගෙ Keels බ්රෑන්ඩ් එකෙන්ම තියෙනව. ගානත් අඩුයි. ඒත් ඒවයෙ කොලිටිය නම් අන්තිමයි. මම අද හිතාගත්තා මීට පස්සෙ Keels නම තියෙන කිසි දෙයක් ගන්නෙ නෑ කියල. මීට මාස දෙක තුනකට කලින් කීල්ස් නෙක්ට එකක් ගත්ත 50% discount තියෙන එකක්. short expiryත් නෙවි. ඒකයි ගත්තෙ. ගෙනල්ල බොන්න බැලුවම කටේ තියන්න බෑ. පල් රහයි. discount තියෙන බඩු ගත්තු එක මගෙත් වරදක් නිසා මම එදා කරබාගෙන හිටිය. (හැබැයි පාරිභෝජනයට නුසුදුසු ඒව එහෙම discount කියල විකුනන්න බෑ).
අද රෑට රොටි හදන්න ගත්ත keels පාන් පිටි. ඔන්න පින්තූරෙ .
![]()
expire date තියෙන්නෙ 2018-01-03. රොටි කීපයක් හදන කොටම වෙනසක් තේරුනා. හදපු එකක් කාල බැලින්නම් පිටි නරක් වෙලා. කටේ තියන්න බෑ. වෙන දෙයක් හදන්න වෙලාවකුත් නෑ. වැස්සෙ කන්න ගේන්න යන්න විදියකුත් නෑ. පොඩි උන් බඩගින්නෙ අඬනව. උඹල ජීවිතේට Keels කියන බ්රෑන්ඩ් එකෙන් තියෙන මල ජරාව ගන්න එපා.ගාන අඩු උනාට. ඒ ගැන දැනුවත් කරන්නයි මේ ත්රෙඩ් එක දාන්නෙ.[/QUOTEඨ්
same story here.
පෙරේදා කඩේකින් පුස්සැල්ලා මීට් බෝල්ස් පැකට් එකක් ගෙනාවා. කඩලා හදන්න බලද්දී පට්ට බෙහෙත් ගඳයි. හරියට තක්කාලි වලට වස ගහලා වගේ. එක්ස්පෙරිමෙන්ටල් ඩේට්ස් එක 2018 පෙබරවාරි![]()
![]()
බඩු දෙක තුනක් ගහද්දි නම් පොරකන්න ඕනෙ, දෙයක් ගන්න දෙතුන් පාරක් ඉල්ලන්න ඕනෙ. අපිට පස්සෙ ආපු උන්ට සමහර විට අපිට කලින් බඩු යනව . ඔන්න ඔය වගේ ප්රශ්න තියෙනව. පාකින් ප්රශ්න තියෙනව.

ගෑනි ලුණු වැඩියෙන් දාල හදන්න ඇති. අද රෑට හුකපන් තරහටත් එක්ක.

ඔව්. FOODCITY එක KEELS එකටත් වඩා ජරාවක්. ඒකයි foodcity නොයා keels යන්නෙ. ඒකෙත් මෙහෙම වෙද්දි කොහෙට කියල යන්නද? මෙව කරබාගෙන ඉන්න නිසයි උනුත් ගනන් ගන්නෙ නැත්තෙ.. මේකට case එකක් අදින්නත් හිතෙනව. ලංකාවෙ නීති වල හැටියට ඒකත් ලේසි නෑ නෙ, අන්තිමට පැමිණිලිකරුටත් රැග් එක කන්න වෙනව. online complain කරල සාක්ශි, පොටෝ upload කරන්න system එකක් හදල තිබුන නම් කොච්චර හොඳද... උන්ගෙන් පගාව ගන්නෙ නැතුව, ඉක්මනට, සාධාරන විදියට ඒව විභාග වෙනව නම් පැමිණිලිකරුටත් benefit එකක් ලැබෙන විදියට...
Podi kada sure na. Un refrigerator off karanawa power ithuru karanna, badu narak wenawa, ida nathi nisa kade pitipasse store eke maduru coil, harpic okkoma ekka kaama jathi eka thana store karanne.