“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
issarata anjiwa ehema enawada ban:love::love: eki wage kallak mama kara

දන්නේ නැහෑ බං ආවොත් හොඳයි ;);) එකි බැඳලා බං ඉන්නේ :love::love: පේරාදෙණියේ සැලූන් එකක් කරනවා ගියානම් බලාගන්න පුලූවන් :P:P ගොසිප් වල උඹගේ නම ප්‍රචාරය කරගන්න හොඳ අවස්ථාවක් :rolleyes::rolleyes:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113

    දන්නේ නැහෑ බං ආවොත් හොඳයි ;);) එකි බැඳලා බං ඉන්නේ :love::love: පේරාදෙණියේ සැලූන් එකක් කරනවා ගියානම් බලාගන්න පුලූවන් :P:P ගොසිප් වල උඹගේ නම ප්‍රචාරය කරගන්න හොඳ අවස්ථාවක් :rolleyes::rolleyes:

    peradeniye pissu hadei :baffled::baffled:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ

    දන්නේ නැහෑ බං ආවොත් හොඳයි ;);) එකි බැඳලා බං ඉන්නේ :love::love: පේරාදෙණියේ සැලූන් එකක් කරනවා ගියානම් බලාගන්න පුලූවන් :P:P ගොසිප් වල උඹගේ නම ප්‍රචාරය කරගන්න හොඳ අවස්ථාවක් :rolleyes::rolleyes:

    පේරාදෙණියේ කොයි හරියේද? :rofl::rofl::rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එහෙම දන්නේ නැහැ බං නුවර පේරාදෙණිය පාරේ තියෙන්නේ :D
    මට දවසක් නුවරදි පාර පනිනකොට සෙට් උනා. :rofl::rofl: දැන් අවුරුදු 5 කට විතර කලින් :P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Dialog Axiata‏Verified account @dialoglk 2h2 hours ago ඔච්චර මහන්සි වෙන්න ඕනෙද කෙල්ලෙක් සෙට් කරගන්න? #ඒකවෙනමආතල්එකක්බං #Koombiyo

    Dialog Axiata‏ Verified account @dialoglk Oct 27
    සර්විස් එකට ගියාම, පාකින් එකේදි විතරක් නෙවෙයි, යන ඕනි තැනක, ඕනි වෙලාවක Dialog TVGo ඇප් එකෙන් #Koombiyo බලන්න. #WatchItOnDTV

    ඩයලොග්
    කුඹියෝ ප්‍රමෝට් කරනවා බං :shocked::shocked: පින්තූර/විඩියෝ හදලා ෂෙයාර් කරනවා :rolleyes::rolleyes::rolleyes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    22552326_10155636978111203_1701682254190049171_n.png
     
    • Like
    Reactions: sithija.h

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dialog Axiata‏Verified account @dialoglk 2h2 hours ago ඔච්චර මහන්සි වෙන්න ඕනෙද කෙල්ලෙක් සෙට් කරගන්න? #ඒකවෙනමආතල්එකක්බං #Koombiyo

    Dialog Axiata‏ Verified account @dialoglk Oct 27
    සර්විස් එකට ගියාම, පාකින් එකේදි විතරක් නෙවෙයි, යන ඕනි තැනක, ඕනි වෙලාවක Dialog TVGo ඇප් එකෙන් #Koombiyo බලන්න. #WatchItOnDTV

    ඩයලොග්
    කුඹියෝ ප්‍රමෝට් කරනවා බං :shocked::shocked: පින්තූර/විඩියෝ හදලා ෂෙයාර් කරනවා :rolleyes::rolleyes::rolleyes:
    Dialog eka koombiyo promote karanawa neme bn, eke anith paththai wenne.
    Koombiyo dan promote karanna deyak naa, lankwama koombi kaala iwarai.
    Dialog kaarayo karanne Koombiyonge pite nagala Dialog eka promote karaganna eka.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Dialog eka koombiyo promote karanawa neme bn, eke anith paththai wenne.
    Koombiyo dan promote karanna deyak naa, lankwama koombi kaala iwarai.
    Dialog kaarayo karanne Koombiyonge pite nagala Dialog eka promote karaganna eka.

    ඒකත් ඇත්ත තමයි "කල දුටු කල වල ඉහ ගැනිම" :lol::lol: