“කුඹියෝ” ටීවී සිරිස්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Dapan Balanna Screen Shot ekak kamathi nam :D

    23114830_1641443205922758_1403277085_n.jpg


    https://www.facebook.com/thumindud
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
    හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ.... :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
    හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ.... :D


    gewanawanm aaye monaada? :)
     
    Last edited:

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    Electrical Supply Easter Egg
    මම හිතන්නෙ ගොඩක් අයට ඊස්ටර් එග් ගැන අයිඩියා එකක් ඇති. ඉන්ග්‍රිසි ටීවී සීරිස් බලන අයට නම් මේක අමුතු දෙයක් නෙවේ. සරලව කිව්වොත් කතාව ඇතුලේ හැන්ගිලා තියන පුන්චි ඉගියක් තමයි ඊස්ටර් එග් කියන්නේ.
    කලින් වතාවේ ජෙහාන් සහ හිරුණි අතර සම්බන්දය ගැන ෆෑන් තියරිය දාන්න ගිහින් සින්හලෙන් දාපිය දාන මගුලක් කියලා අහගත්ත හින්දාම කූබියෝ කතාවේ දැකපු ඊස්ටර් එග් එකක් වෙන්න ඉඩ තියන දෙයක් ගැන සින්හලෙන්ම කතා කරන්න හිතුනා.
    සමහර අයට තියන ගැටලුවක් තමයි ජෙහාන් ඉන්න ගොඩනැගිල්ලට විදුලිය කොහෙන්ද කියන එක. මේ ගැන කතාව ඇතුලේම පැහැදිලි කිරිමක් වෙයි කියලා එක පාරක් අද්‍යක්ශක තුමාම විස්තර කරලා තිබ්බා. ඒකට උපකාරි වෙන ඉගියක් අපිට දෙවෙනි කතාවේ දකින්න තියනවා කියලා මට හිතුනේ.
    මේක දෙවෙනි කොටසේ තියෙන්නේ. හරියටම කියනවා නම් ප්‍රියන්ත බඩු කිරන්න අහන වෙලාවේ. 5 වෙනි විනාඩියේ දී වගේ. මේ වෙලාවේ පොඩ්ඩක් ඉදපන් කියලා ජෙහාන් ප්‍රින්ට් එකක් දාලා යනවා. එතකොට කැමරාව ෆෝකස් කරන්නේ ප්‍රින්ට් එක එන තැනට. පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් ඊට පොඩ්ඩක් එහායින් බොක්ස් ෆයිල් එකක් තියනවා. ඒකේ ගහලා තියෙන්නේ CEB කියලා. මේ කතාව ඇතුලේ අපිට දකින්න හම්බෙන විදුලි බල සැපයුම ගත්ත විදිහ ගැන ජෙහාන් ගේ කේස් ෆයිල් එක ද? මහා ලොකු දෙයක් නොවුනත් මීට වඩා පුන්චි දේවල් ගැන ඉන්ග්‍රිසි ටීවී සීරිස් වල අපි හොයන හින්දා මේක දාන්න හිතුනේ.


    23116848_10210327585777215_4543340248669575758_o.jpg
     
    • Like
    Reactions: HSW

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යා යා මචං. නාට්ටි විතරක් නෙමයි කොලිටියක් නැති කිසිම දෙයක් රූපවාහිනියෙන් පෙන්නුවේ නැහැ. ආණ්ඩු මාරු උනා. නිව්ස් පක්ෂග්‍රාහී උනා. එත් වැඩසටහන් වල කොටිටිය නම් අඩු කලේ නැහැ උන්. පොඩ්ඩක් චෝර උනේ දිගටම කොරියන් කතා පෙන්නන ගිහින් තමයි.

    පිටරට කතා පෙන්නුවත් රොබින් හුඩ් විලියම් ටෙල ඔෂින් මායා බන්දන x files ඔවාවේ ඒවානේ බන් පෙන්නේවේ
    :yes::yes:

    කාලෙකින් ට්ව බැලුවේ නැති නිසා දැන් රුපවාහිනියේ යන වැඩසටහන් ගැන දන්නේ නැ .එත් රුපවහිනියත් මෙගා රැල්ලට කොරියන් කතා හරහා යම්දුරකට අහුවෙලා ඉන්නේ .

    චන්ද්‍රිකා කාලේ කරපු හොදම වැඩේ ඩිස්කවරි චැනල් එක ඇයි එකෙයි රුපවහිනිය්යෙයි දැම්ම එක .රටේ මිනිස්සුන්ගේ ලෝකේ ගැන දැනුම හදන්න කරපු හොදම දෙයක් එක .:love::love::love:

    අවාසනාවට එක නැවතුනා :sorry::dull:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
    හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ.... :D

    එල්ලෙන්න වැලක් නැතුව හිටපු අපිට මේකත් එක විදියක ආතල් එඅක් බං.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
    හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ.... :D

    මේක අමුතුම විදියේ ආතල් එකක් :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අතේ සතේ නැතිව ඉන්න වේලාවේ එහෙමවත් දෙයක් සෙට් වෙන්නේ නැහැනේ බං :(:(


    FB eke kumbi gula kiyala fan page ekak tyenawalu. sahenna eke innawalu.
    ewaye comment dakala ridunama meke apime ehen mehen post ekak dakkama ridilada koheda
     
    • Like
    Reactions: sithija.h