වාහන හින්ද කාපු කටු ...3

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    man echcara asa na. gane hetiyata sepa madi toyota overpriced mehe :dull: 2013 wage use kara 2006 A18 ekak

    price eka gana nam katha karala wadak na ban.. awrudu 10k parana car ganna wela tyna ganan .. :no::no::no:

    mage eka A15, kohomda A18 eka pickup da?..petrol case da?. A18 eka habai laksha 2k 3k aduwen yanne..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    New shell akak dala tibba 30kata...lol

    එච්චර sඅල්ලි නෑ, අනික නිව් ශෙල් එක කැතයි, 2000සුපිරි එකක් හම්බුනා, ඒක 24.85යි , ඒ මිනිහා ශුවර් නෑ, මිනිහගේ නෑදෑයෙක්ගෙලු, ඕපන් පේපර්ස් තියෙන්නෙ, අඩුමතරමේ ඒකවත් පෙන්නුවේ නෑ, අඩුම තරමේ id එකේ කොපියක්වත් නෑ, ජයසේකර එකට දාල චෙක් කරාත් එක්ක අපි,

    ඒ මිනිහ 25ටත් කට්ටිය ඉල්ලනවලු අරවා මේව කියවනවා, අතෑරලා දැම්ම, කටුගස්තොට එකක් බැලුවා, ඒක හෙන චාටර්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113

    ඕවෙ එන්ජිමේ කල් පැවැත්ම කොහොමද :confused:fb15 වලනම් එන්ජිම හොදයි කියනවා නේද :nerd::confused:

    FB15 කොහෙද දැන් ඕව වගේ ෆස්ට් සකන්ඩ් ඕනර් වාහන හොයන්නෙ :baffled:

    මේව ලාබෙට ගතහැකි මැනුවල් ගියර් හින්ද :yes: එන්ජින් FB15 ට වඩා අළුත්, රොක් සොලිඩ් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    FB15 කොහෙද දැන් ඕව වගේ ෆස්ට් සකන්ඩ් ඕනර් වාහන හොයන්නෙ :baffled:

    මේව ලාබෙට ගතහැකි මැනුවල් ගියර් හින්ද :yes: එන්ජින් FB15 ට වඩා අළුත්, රොක් සොලිඩ් :yes:

    අරක 1ස්ට් ඕනර් , සෙකන්ඩ් ඕනර් එකකුත් හම්බුනා,

    ලාබෙට කීවෙ, :oo::confused:

    මොකද්ද රොක් සොලිඩ් එන්ජිමද :baffled::oo::confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    එච්චර sඅල්ලි නෑ, අනික නිව් ශෙල් එක කැතයි, 2000සුපිරි එකක් හම්බුනා, ඒක 24.85යි , ඒ මිනිහා ශුවර් නෑ, මිනිහගේ නෑදෑයෙක්ගෙලු, ඕපන් පේපර්ස් තියෙන්නෙ, අඩුමතරමේ ඒකවත් පෙන්නුවේ නෑ, අඩුම තරමේ id එකේ කොපියක්වත් නෑ, ජයසේකර එකට දාල චෙක් කරාත් එක්ක අපි,

    ඒ මිනිහ 25ටත් කට්ටිය ඉල්ලනවලු අරවා මේව කියවනවා, අතෑරලා දැම්ම, කටුගස්තොට එකක් බැලුවා, ඒක හෙන චාටර්

    24.85 deela FB15 ganne moko? ganin sylphy ekak itath aduwen.

    ekko lancer ekak ganin :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113

    උපරිමම ගාන 24.50:D

    ඕක කීයකට බස්සවාගත්තෑකිද :rolleyes:

    නානගේ ස්කිල්ස් තියේනං ඔය ගානට බස්සගන්න ඇහැක් වෙයි :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නානගේ ස්කිල්ස් තියේනං ඔය ගානට බස්සගන්න ඇහැක් වෙයි :lol:

    :yes::yes::rofl:

    අර හොද fb15 එකක් තිබ්බෙ, ඒකෙත් හීරිලා ගිහිල්ල පොඩ්ඩක් වැදිලා, කෙලවරක් පුපුරලා, ඒත් මින්හා ගාන අඩු කරන්නෙ නෑ, :growl: