Baby Night Light එකක්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්,

    Baby night light ගන්න තියන තැනක් දන්නවද ?

    lindam-nursey-nightlight-set-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    සැර නැති mild එළියක් තියෙන්න ඔනෙ, නැත්නම් නිදා ගන්න අමාරුයි.

    සුදු එලිය තමා හොද, නිල් පාට එහෙම අමාරුයි

    මෙක බලන්න,

    https://mydeal.lk/light-sensing-night-lamp

    සෙන්සෙර් එක හින්ද auto on/off වෙනවා

    mydeal-lk-night-lamp-with-light-sensor-controller-04.jpg

    ...
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් ගොඩක් අය කියන දෙයක් තමයි නිල් සුදු එලියවල් දාන්න, night lamp විදියට කියල.
    ඒක බොරුවක්. ඉක්මනින් නින්ද යන්න ඕන නම් දාන්න ඕන රතු පාටට හුරු එළියක් එන lamp එකක්, හැබැයි පුළුවන් තරම් අඩු එළියක් වෙන්න ඕන. (රතු එළියෙන් තමයි අඩුම බාදාවක් වෙන්නේ)
    උබ හිතාවි මම joke කරනවා කියල. sure නැත්නම් පොඩි google පාරක් දාල බලපන්.
    උදාහරණ දෙනවා නම්,
    අලුත් phone වල එනවා රෑට blue light filter කියල එකක්. ඒ නින්ද යන එක පරක්කු නොකරන්න.
    පාරේ හයි කරන ලොකු lamp රතු පාටට හුරුයි. ඒ සත්තුන්ගේ නින්දට බාද නොවෙන්න. ඔය වගේ උදාහරණ එමටයි.
    ඕන නම් තව හොයල බලන්න.
    මාතෘකාවට අදාල නැතත්, පොඩි එකෙක් ගේ නින්ද ගැන අහපු නිසා දැම්මේ.
     
    • Like
    Reactions: sameira

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් ගොඩක් අය කියන දෙයක් තමයි නිල් සුදු එලියවල් දාන්න, night lamp විදියට කියල.
    ඒක බොරුවක්. ඉක්මනින් නින්ද යන්න ඕන නම් දාන්න ඕන රතු පාටට හුරු එළියක් එන lamp එකක්, හැබැයි පුළුවන් තරම් අඩු එළියක් වෙන්න ඕන. (රතු එළියෙන් තමයි අඩුම බාදාවක් වෙන්නේ)
    උබ හිතාවි මම joke කරනවා කියල. sure නැත්නම් පොඩි google පාරක් දාල බලපන්.
    උදාහරණ දෙනවා නම්,
    අලුත් phone වල එනවා රෑට blue light filter කියල එකක්. ඒ නින්ද යන එක පරක්කු නොකරන්න.
    පාරේ හයි කරන ලොකු lamp රතු පාටට හුරුයි. ඒ සත්තුන්ගේ නින්දට බාද නොවෙන්න. ඔය වගේ උදාහරණ එමටයි.
    ඕන නම් තව හොයල බලන්න.
    මාතෘකාවට අදාල නැතත්, පොඩි එකෙක් ගේ නින්ද ගැන අහපු නිසා දැම්මේ.

    ඕක හරියටම හරි කතාවක් බන්
     
    TFS machan,

    පාරෙ හයි කරන එව කහ/ තැබිලි පාට නෙඩ මචන්, රතු පාට නෙමේ වගෙනෙ ?

    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mama ebay walin mekak genath damma. recharge karanna puluwan 13hrs withara battery thiyanawa. raata light giyath aulak naa
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම නම් night lamp එකට 2W බල්බ් එකක් දාල තියෙන්නේ.