Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

    huawei-nova-2i-2.jpg

    නම් ගොඩක් තියෙනවා.
    Huawei Nova 2i = Huawei Mate 10 Lite = Huawei Honor 9i

    :love:
    zxfvzd.jpg

    zzzzc.jpg

    image.jpg

    image.jpg

    Specifications:
    https://www.gsmarena.com/huawei_mate_10_lite-8857.php

    launch event: https://www.facebook.com/HuaweimobileLK/videos/1396318043800618/

    cxxsd.jpg

    Price: Rs 44900/=

    අද
    [2017.11.06] තමයි ලංකාවේ launch කලේ.
    පිටරට ඉන්න අය නම් මිට කලින් මේක අරන් ඇති.දන්න අය කියමු බලන්න මේකෙ විස්තර ටිකක්.

    11.gif
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    thereune naa ban. hariyata type karapanko :nerd:

    මේක ලංකාවේ බුය් කරන්න ඇති කියල කිව්වේ. review vid තිබ්බ මෙහෙ උන් දාපු
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේක ලංකාවේ බුය් කරන්න ඇති කියල කිව්වේ. review vid තිබ්බ මෙහෙ උන් දාපු

    රිවිව් කරන උන්ට යුනිට් එකක් ෆ්‍රි දෙනවනේ බන් කම්පැනි එකෙන්ම රිවිව් කරලා රිටර්න් කරන්න හරි නැත්තම් තියාගන්නම.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආරංචි විදියට background defocusing feature එකේ background එක වැඩිපුර blur වෙනවා එතකොට

    gsmarena_015.jpg

    colors පොඩ්ඩක් වෙනස්ලු ඒ කියන්නේ ඔය පහල තියෙන මල් ටික, දීප්තිමත් රතු පාටයි ලු

    gsmarena_020.jpg

    වැඩිපුරම කියන්නේ camera එකේ අවුල් තමයි
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රිවිව් කරන උන්ට යුනිට් එකක් ෆ්‍රි දෙනවනේ බන් කම්පැනි එකෙන්ම රිවිව් කරලා රිටර්න් කරන්න හරි නැත්තම් තියාගන්නම.

    ow unta invite ehemath dila event ekata btw Samsung eketh oka kara
    gearbest eken wage site walinuth item free denawa youtube channel karana unta
    meke front ekata dual thina eka hodai background blur selfie
     
    :yes: