උඹට තව සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා මිත්‍රයා.......!
ඕක නිසා තමයි කියන්නේ එක එක්කෙනා කියන එක එක ධර්ම කරුණු වලට ගැටෙන්න එපා කියල. මොකද බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට විතරයි. ධර්මය එතරම් ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුර වැටහෙන්න යන්නේ විනාඩි කිහිපයක් විතරයි.
ඔව් බුදු හාමුදුරුවෝ කියල තියෙන නිසා උඹට ඒක ඇත්ත....
හැබැයි ඒක පරම සත්‍ය කියල ඔප්පු කරන්න උඹට බෑ....



