නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අම්මප ඒක නං ඇත්ත :yes:

අනික ඕක ඇත්ත උනත් සත පහක වැඩක් නෑ නෙ අපිට :baffled: මොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය :baffled: අඩුමගානේ ඒ කාලේ ඉගෙනගත්ත ටිකවත් මතක තිබුන නං බොරුවට ඉස්කෝලේ යන්න ඕනේ නෑ ආයෙත්, එහෙමත් නෑ නෙ. තනිකරම අලුත් ජීවිතයක් මුල ඉඳන් පටන් අරන් හදාගන්න ඕනේ ආයෙත්. :baffled:

අන්න ඒක නිසා තමයි කියන්නෙ නිවන් දකින්න ඕනේ කියලා. මොකද කොච්චර අපි ඉපදුනත්, අපි දන්නේ නෑ මෙහෙම නැවත ඉපදෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. අන්න ඒක නිසා තමයි අපි හැමදාම මේ එකම දේවල් කර කර සසර ගමනක් ආවේ. අපි කොච්චර අපයවල් වලට ගියත් දැන් අපිට ඒවා මතක නැති නිසා ආයේ පව් කරල අපායේ යනවා. සමහරු දිව්‍ය ලෝකෙ යන්න කියලා හිතාගෙන පිං කරනවා. හැබැයි අපි ඕනෑ තරම් ඔය දිව්‍ය ලෝක වල ඉපදෙන්න ඇති. ඒව අපිට මතක නැති නිසා අපි නැවත නැවත මේව කරන්න උත්සහ කරනවා.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඔව් ඔව්. ඒක කිව්ව එක හොදයි. මනෝරාජ්ජෙන්ද මොකෙන්ද මත්වෙන්න කලින් නේද එතකොට ගෙදර යන්න ඔනා අම්මලව බලාගන්න?
    උබ පහුගිය ටිකේ ගියේ මත් උනාට පස්සේද බන්?එතකොටද අර කටින අරන් පන්සල් ගියාකිව්වේ.චානේද බන්. ඇති හාමුදුරුවෝ එලවගත්තේනැතුව.

    අපෙ පැත්තේනම් ඔය ඒ බ්‍රෑන්ඩ් එක නෑ බන්, උබ ඔය කියන්නේ කසිප්පු ගැනද, අර බැරල්වලට දාල පෙරන? :lol::cool:

    මොනව හරි කියන්න එපායෑ බං.... උඹේ ආතල් එක උඹ ගනිං....
    ඕකට තමයි භාෂණ නිදහස කියන්නේ.... :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    do-not-die-a-virgin.jpg

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    නමුත් මේ විඥ්ඥාන දහරාවේ සංසිද්ධියත් එක්ක දැන් නැවත ඉපදීමේ සංකල්පය පැහැදිළි වීගෙන එනවා. :yes: මොකද මරණයෙන් අනතුරුව විඥ්ඥානය නැති වෙලා යන ආකාරය ඔප්පු කරන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න ඒක නිසා තමයි කියන්නෙ නිවන් දකින්න ඕනේ කියලා. මොකද කොච්චර අපි ඉපදුනත්, අපි දන්නේ නෑ මෙහෙම නැවත ඉපදෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. අන්න ඒක නිසා තමයි අපි හැමදාම මේ එකම දේවල් කර කර සසර ගමනක් ආවේ. අපි කොච්චර අපයවල් වලට ගියත් දැන් අපිට ඒවා මතක නැති නිසා ආයේ පව් කරල අපායේ යනවා. සමහරු දිව්‍ය ලෝකෙ යන්න කියලා හිතාගෙන පිං කරනවා. හැබැයි අපි ඕනෑ තරම් ඔය දිව්‍ය ලෝක වල ඉපදෙන්න ඇති. ඒව අපිට මතක නැති නිසා අපි නැවත නැවත මේව කරන්න උත්සහ කරනවා.
    දන්නේ නැති දෙයක් පස්සේ දුවන්න නං මගේ කැමැත්තක් නෑ :yes: ඔය ඉන්න කාලේ කාටවත් කරදරයක් නැතුව හොඳින් හිටියම මට ඇති. යන දිහාවකට යන්නෙ නැතැයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නමුත් මේ විඥ්ඥාන දහරාවේ සංසිද්ධියත් එක්ක දැන් නැවත ඉපදීමේ සංකල්පය පැහැදිළි වීගෙන එනවා. :yes: මොකද මරණයෙන් අනතුරුව විඥ්ඥානය නැති වෙලා යන ආකාරය ඔප්පු කරන්න බෑ.
    dspresents ඔයා :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දන්නේ නැති දෙයක් පස්සේ දුවන්න නං මගේ කැමැත්තක් නෑ :yes: ඔය ඉන්න කාලේ කාටවත් කරදරයක් නැතුව හොඳින් හිටියම මට ඇති. යන දිහාවකට යන්නෙ නැතැයි.

    "යන දිහාවකට යන්නෙ නැතැයි"
    ඔව් ඉතින් හොඳ තැනකට යන්න උත්සහ කරන්නත් ඕනේ. නමුත් මේ විඥ්ඥාන දහරාව නවත්වන්න නම් තණ්හාව දෘරු කරන්න ඕනේ. මේ විඥ්ඥානය නැවත නැවත ඇතිකරන්න බලපාන්නේ මේ තණ්හාව කියන දේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    නෑ. මං කියන්නේ මං මේ විශ්වය ගැන දන්න ප්‍රමාණය තාම ඉතා අඩුයි. නමුත් හැකි පමණ විශ්වය ගැන දැනුම පූර්ණ කරගන්න උත්සහ කරනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සකෘදාගාමියා එක එක වේශයෙන් එනවා...
    මම දන්න ආගම්වලින් අන්නතයට ගිය එවුන් ඔක්කොම ඒ වගේ....
    අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනවා.... :lol:

    ???
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සකෘදාගාමියා එක එක වේශයෙන් එනවා...
    මම දන්න ආගම්වලින් අන්නතයට ගිය එවුන් ඔක්කොම ඒ වගේ....
    අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනවා.... :lol:

    පිස්සෙක් වගේ මැරුනත් මොකද ආයේ ඉපදෙන්නේ නැත්තං. මම විශ්වගුරු. :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම අද තමයි මේ එලකිරියට ආවෙම. :frown: මම ආවේ ඉන්දියාවේ ඉඳලා. මගේ වයස අවුරුදු 273.

    අන්තිමට ලොක්ක හැව ඇරිය..
    අන්තිමට බුවාට හැම දෙයක්ම විහිලුවක්...
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "යන දිහාවකට යන්නෙ නැතැයි"
    ඔව් ඉතින් හොඳ තැනකට යන්න උත්සහ කරන්නත් ඕනේ. නමුත් මේ විඥ්ඥාන දහරාව නවත්වන්න නම් තණ්හාව දෘරු කරන්න ඕනේ. මේ විඥ්ඥානය නැවත නැවත ඇතිකරන්න බලපාන්නේ මේ තණ්හාව කියන දේ.
    හොඳ තැනකට යන්න ඕනේ කියනකොටම එතන තියෙන්නේ තන්හාව නෙ :baffled: ඉතින් කොහෙද නිවන් යන්නේ :baffled:

    ඔය දිව්‍ය සැප සම්පත් බලාපොරොත්තුවෙන් පින් මලු පොදී බඳින, බණ කියන ඇත්තන්ට වඩා ඒ අතින් ඊළඟ ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් නැති මම නිවනට බොහොම ලඟයි කියන එක තමා මගේ නං හැඟීම :yes: