අහන්න දෙයක් නෑ එමම තමාසකෘදාගාමියා එක එක වේශයෙන් එනවා...
මම දන්න ආගම්වලින් අන්නතයට ගිය එවුන් ඔක්කොම ඒ වගේ....
අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනවා....![]()
හොඳ තැනකට යන්න ඕනේ කියනකොටම එතන තියෙන්නේ තන්හාව නෙඉතින් කොහෙද නිවන් යන්නේ
![]()
ඔය දිව්‍ය සැප සම්පත් බලාපොරොත්තුවෙන් පින් මලු පොදී බඳින, බණ කියන ඇත්තන්ට වඩා ඒ අතින් ඊළඟ ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් නැති මම නිවනට බොහොම ලඟයි කියන එක තමා මගේ නං හැඟීම![]()
ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.ඊලඟ ජීවිතයක් ගැන බලාපොරොත්තු ඕනේ නෑ. මේ ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවනම්, ඒ තණ්හාවම හේතු වෙනවා නැවත ඉපදීමකට.
ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.

ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.

බල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?![]()

ඔය ඔක්කොම ඉවසතෑකි...
ආයෙත් ඊළග භවයේදීත් ‘අ’ යන්නෙන් පටන් ගන්න වෙන එකයි දුක....
විශ්වගුරු ලොකු ටෝක් දුන්නට ඊළග භවයේ දීත් මම වගේම අ යන්නෙන් පටන් ගන්න ඕන...
වැරදිලාවත් ඕකා මැදපෙරදිග පැත්තට තොලොංචි වුණොත් අද වගේ ම එදත් ආගම ගැන සසර පුරුද්දට කතා කරයි... හැබැයි එදාට බුවාට අල්ලා තරම් පොරක් තවත් නෑ....![]()
ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි බුදුදහම අනුව මේ භවයේ පුද්ගලයාගේ ප්‍රඥාවෙන් කොටසක් ඊලඟ භවයටත් යනවා. සෝතාපන්න වගේ මාර්ග ඵල ලාභියෙක් ඊලඟ භවයේ කොහේ ඉපදුනත් ඔහු සෝතාපන්නයෙක්ම තමා. මුස්ලිම් පවුලකට ඉපදුනත් ඔහු සෝතාපන්න නිසා පරමාර්ථ වශයෙන් ඔහු බෞද්ධයෙක්.

බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයිබල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?![]()
බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයි![]()
අනික බල්ලෙක් වෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති, බල්ලෝ විතරයි ඒක දන්නේ![]()

බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයි![]()
අනික බල්ලෙක් වෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති, බල්ලෝ විතරයි ඒක දන්නේ![]()

අනිවාmuch better sex life than a sinhalese...![]()
මාත් තාම වරජින් කොලුවා වෙච්චි අපේ ගමේ ඉන්න බල්ලොත් මට වඩා හොඳ තැනක ඉන්නවා ඒ අතින් 
ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි බුදුදහම අනුව මේ භවයේ පුද්ගලයාගේ ප්‍රඥාවෙන් කොටසක් ඊලඟ භවයටත් යනවා. සෝතාපන්න වගේ මාර්ග ඵල ලාභියෙක් ඊලඟ භවයේ කොහේ ඉපදුනත් ඔහු සෝතාපන්නයෙක්ම තමා. මුස්ලිම් පවුලකට ඉපදුනත් ඔහු සෝතාපන්න නිසා පරමාර්ථ වශයෙන් ඔහු බෞද්ධයෙක්.
අන්‍ය ශාසනයක ඉපදෙන්නේ නැහැ කියල තමයි අහල තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධම තමයි.
අනිවාමාත් තාම වරජින් කොලුවා වෙච්චි අපේ ගමේ ඉන්න බල්ලොත් මට වඩා හොඳ තැනක ඉන්නවා ඒ අතින්
![]()
බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.

බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.