නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    zDeKM.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සකෘදාගාමියා එක එක වේශයෙන් එනවා...
    මම දන්න ආගම්වලින් අන්නතයට ගිය එවුන් ඔක්කොම ඒ වගේ....
    අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනවා.... :lol:
    අහන්න දෙයක් නෑ එමම තමා :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හොඳ තැනකට යන්න ඕනේ කියනකොටම එතන තියෙන්නේ තන්හාව නෙ :baffled: ඉතින් කොහෙද නිවන් යන්නේ :baffled:

    ඔය දිව්‍ය සැප සම්පත් බලාපොරොත්තුවෙන් පින් මලු පොදී බඳින, බණ කියන ඇත්තන්ට වඩා ඒ අතින් ඊළඟ ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් නැති මම නිවනට බොහොම ලඟයි කියන එක තමා මගේ නං හැඟීම :yes:

    ඊලඟ ජීවිතයක් ගැන බලාපොරොත්තු ඕනේ නෑ. මේ ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවනම්, ඒ තණ්හාවම හේතු වෙනවා නැවත ඉපදීමකට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊලඟ ජීවිතයක් ගැන බලාපොරොත්තු ඕනේ නෑ. මේ ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවනම්, ඒ තණ්හාවම හේතු වෙනවා නැවත ඉපදීමකට.
    ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.

    බල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?:oo::rofl::rofl::P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආය ඉපදුනොත් ඉතින් මේ වගේම ඉන්න එකනේ. වෙන දෙයක් වෙයි. ආය අමුතුවෙන් ඕකට ලැස්ති වෙන්නේ අහවල් එකටද යනකොට අරන් යන්න පුළුවන්යැ මේවා.

    ඔය ඔක්කොම ඉවසතෑකි...
    ආයෙත් ඊළග භවයේදීත් ‘අ’ යන්නෙන් පටන් ගන්න වෙන එකයි දුක....
    විශ්වගුරු ලොකු ටෝක් දුන්නට ඊළග භවයේ දීත් මම වගේම අ යන්නෙන් පටන් ගන්න ඕන... :(
    වැරදිලාවත් ඕකා මැදපෙරදිග පැත්තට තොලොංචි වුණොත් අද වගේ ම එදත් ආගම ගැන සසර පුරුද්දට කතා කරයි... හැබැයි එදාට බුවාට අල්ලා තරම් පොරක් තවත් නෑ.... :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?:oo::rofl::rofl::P

    උඹ ගිය ආත්මේ බල්ලෙක්ද මිනිහෙක්ද කියන එක උඹට දැනෙන්නේ නෑනේ...
    ඉති ලබන ආත්මේ උඹ බල්ලෙක් වුණත් උඹ මේ ආත්මේ මිනිහෙක් වෙලා හිටිය කියල දැනෙන්නෙ නැතිවෙයි.... :lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔය ඔක්කොම ඉවසතෑකි...
    ආයෙත් ඊළග භවයේදීත් ‘අ’ යන්නෙන් පටන් ගන්න වෙන එකයි දුක....
    විශ්වගුරු ලොකු ටෝක් දුන්නට ඊළග භවයේ දීත් මම වගේම අ යන්නෙන් පටන් ගන්න ඕන... :(
    වැරදිලාවත් ඕකා මැදපෙරදිග පැත්තට තොලොංචි වුණොත් අද වගේ ම එදත් ආගම ගැන සසර පුරුද්දට කතා කරයි... හැබැයි එදාට බුවාට අල්ලා තරම් පොරක් තවත් නෑ.... :lol:

    ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි බුදුදහම අනුව මේ භවයේ පුද්ගලයාගේ ප්‍රඥාවෙන් කොටසක් ඊලඟ භවයටත් යනවා. සෝතාපන්න වගේ මාර්ග ඵල ලාභියෙක් ඊලඟ භවයේ කොහේ ඉපදුනත් ඔහු සෝතාපන්නයෙක්ම තමා. මුස්ලිම් පවුලකට ඉපදුනත් ඔහු සෝතාපන්න නිසා පරමාර්ථ වශයෙන් ඔහු බෞද්ධයෙක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බෙල්ල කපාගන්න තමයි.... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?:oo::rofl::rofl::P
    බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයි :yes:

    අනික බල්ලෙක් වෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති, බල්ලෝ විතරයි ඒක දන්නේ :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයි :yes:

    අනික බල්ලෙක් වෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති, බල්ලෝ විතරයි ඒක දන්නේ :D

    much better sex life than a sinhalese... :lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බල්ලෙක් උනොත් බල්ලෙක් වගේ ජීවත් වෙලා මැරිලා යයි :yes:

    අනික බල්ලෙක් වෙන එකෙත් අමුතු ආතල් එකක් ඇති, බල්ලෝ විතරයි ඒක දන්නේ :D

    එතකොට පනුවෙක් වුනොත් එලට තියෙයි නේ? :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්‍ය ශාසනයක ඉපදෙන්නේ නැහැ කියල තමයි අහල තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධම තමයි.

    ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි බුදුදහම අනුව මේ භවයේ පුද්ගලයාගේ ප්‍රඥාවෙන් කොටසක් ඊලඟ භවයටත් යනවා. සෝතාපන්න වගේ මාර්ග ඵල ලාභියෙක් ඊලඟ භවයේ කොහේ ඉපදුනත් ඔහු සෝතාපන්නයෙක්ම තමා. මුස්ලිම් පවුලකට ඉපදුනත් ඔහු සෝතාපන්න නිසා පරමාර්ථ වශයෙන් ඔහු බෞද්ධයෙක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්‍ය ශාසනයක ඉපදෙන්නේ නැහැ කියල තමයි අහල තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධම තමයි.

    ආයෙත් බුද්ද ශාසනයක් ඇති වෙනකන් කල්පයක් විතර බලාගෙන ඉන්නවද ආත්මෙ..?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අනිවා :P මාත් තාම වරජින් කොලුවා වෙච්චි අපේ ගමේ ඉන්න බල්ලොත් මට වඩා හොඳ තැනක ඉන්නවා ඒ අතින් :D

    බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.

    අඩෝ සතර අපාය කියන්නෙ බලු ජිවිතේ වගෙ එව වලටද.?
    බ්ලාගෙන යනකොට සන්සාරෙ ආතල්නෙ...:rofl:
    :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.

    දිව්‍ය ලෝකේ ඉඳන් උඹ දිහා බලන එකෙකුටත් ඔය විදියටම හිතෙනවා ඇති අර බලහං අර නරපණුවා දිහා කියල... හැබැයි අවංකවම හිතපං උඹ කැමතියි නේද ලබන ආත්මෙත් මිනිහෙක් වෙලා ඉපදෙන්න.... බල්ලටත් එහෙම හිතෙනවා ඇති.... ;)