පිටු 15ක් කියවන්න දෙයක් මේ තර්ඩ් එකේ තියනවද
?

මේක නැවත ඉපදීම ගැන ගැඹුරු සාකච්ඡාවක්.![]()
පණුවන්ට නං අවුලක් නැතුව ඇති අපිට අවුල් උනාටඔව් ඌට ඒව හිතන්නවත් විඥ්ඥානයක් නෑ. මැරි මැරි ආයෙ ආයෙ පණුවො වෙලා ඉපදෙද්දි කොහොමද?
නාමික මොලයක් තියෙනව තමයි.
අපිත් එක ජීවී කොටසක් විතරයි. හැබැයි සත්තුන්ට වඩා දියුණුයි. සත්තුන්ට වඩා මොලේ තියෙනවා. දෙවියෝ කියන්නේ ඊටත් වඩා මොලේ තියෙන ජීවීන් කොටසක්. ඒක තමයි සත්තු සතර අපායට දාලා, මිනිස්සු හා දෙවියො ඉහළින් තිබ්බේ. අනික සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නත් අඩුම වශයෙන් මිනිහෙක්වත් වෙන්න ඕනේ.
දෙවියෝන්ට මිනිස්සුන්ට වැඩිය මොලේ තියනවා ? වෙන්ඩ බැ ..
ශක්‍රයා පාවිච්චි කරන්නේ රෝද 1000 තියන මැණික් වලින් හදපු කරත්තයක් ,මිනිස්සු එහෙම ඇයි ෆෙරාරි ලම්බෝගිනි පදින්නේ .
අනික දිවියලෝකේ පාලනය කරන්න පාවිච්චි කරන්නේ යල්පැනපු රාජාණ්ඩු ක්‍රම .මිනිස්සු එහෙම ඇයි සමාජවාදී ලිබරල් වාදී ප්රජාතන්ත්රවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරන්නේ
අනික ඔය දිවියලෝකේ දවසක් පෘතුවියේ අවුරුදු 50/100 වෙනවනේ .පරම ආයුෂත් ඒ අවුරුදු වලින්ම 500/1000 තියනවලුනේ .. එතකොට ඒ ලෝක වලට සාපේක්ෂව දවස් දෙකක්වත් ජිවත් වෙච්ච නැති පෘතුවි වැසියෙක් ට වැඩිය විශ්වය ගැන කොච්චරනම් දේවල් ඒ සත්වකොට්ටෂ්ය දන්නවා ඇතිද ? එහෙම සත්ව කොට්ටශයකට විශ්වය ගැන සත්‍ය කියල දෙන්න පෘතුවියේ හිටපු ජිවියෙක්ට පුලුවන්ද ?එහෙම දවස් දෙකක්වත් ජිවත් උණු නැති ජිවියෙක්ගෙන් විශ්වයේ සත්‍යන් ගැන ඉගෙන ගන්න උනානම් අනිවා ඒ ජීවින් වර්ගය අමු ගොන් වෙන්න ඕනි


බුදුහාමුදුරුවෝ ගිහි ගෙය ඇරලා ගිහින් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා ගත්තේ නියම එක නෙවේද එතකොටදුප්පත් මිනිහෙක්ට කිසිම දේකට ආසාව නැතුව ඉන්න පුළුවන්. නමුත් සියළු දේ තියෙද්දි ඒවාට ආස නොකර ඉන්න පුළුවන්නං අන්න ඒකට තමයි නිවන කියන්නේ.
රජමාලිගාවේ සියලු සැප වඳින ගමන් බුදු වෙන්න තිබුනේ හරි එක ගන්න මේ කියන විදිහට.
ආරණ්‍ය වලට වෙලා බොරුවක්ද අනික් අය කරන්නේ.
දෙවියෝන්ට මිනිස්සුන්ට වැඩිය මොලේ තියනවද ?![]()
බුදුහාමුදුරුවෝ ගිහි ගෙය ඇරලා ගිහින් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා ගත්තේ නියම එක නෙවේද එතකොටරජමාලිගාවේ සියලු සැප වඳින ගමන් බුදු වෙන්න තිබුනේ හරි එක ගන්න මේ කියන විදිහට.
මේ කියන විදිහට අපේ සමන්තබද්‍ර හාමුදුරුවෝ තමා නියම නිවන හොයාගෙන යන්නේආරණ්ය වලට වෙලා බොරුවක්ද අනික් අය කරන්නේ.
![]()
සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහටබුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරලා ඒකෙන් නිවන් දකින්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි මැදුම් පිළිවෙතට ආවේ. ඔය නොකා නොබී හිටියා කියලා නිවන් දකින්න බෑ. ඒව ඔය බමුණු මත.
එහෙමද
අනත්තන් අසාර්කට්ටේනන්ති (අසාර යන අරුතින් අනත්ත කියනවා )කියලා පටිසම්බිදාමබ්ක්කරණයේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් විස්තර කරලා තියනවාඅනාත්ම (ආත්මයක් නැත) කියල දෙයක් නැහැ. නිවැරදි වචනය අනත්ත හෙවත් නාථ නැත, හරයක්, ගන්නට දෙයක් නැත කියන අදහස තමයි තියෙන්නේ. වචනේ ගැටෙන්නේ නැතුව හරය පමණක් ගන්න. අනාත්ම කවුරු කොහොම කවද රින්ගේව්වද දන්නේ නැහැ.

සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහටඑහෙමද
![]()
සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහටඑහෙමද
![]()
ඒ අය බාහිර ලෝකෙට එන්නේ නැතුව හිටියම හරිනේරහත් වෙලා කියන එක ගැන කියන්න මං දන්නේ නෑ. නමුත් ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කැලේකට වෙලා කිසිම දේකට ආස නොකර ඉන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. නමුත් බාහිර ලෝකෙට ආවම එහෙම ඉන්න බැරිනං වැඩක් නෑ.
නැතුව කැලේ ඉද්දිත් ආසාවල් නැතුව ඉන්න පුලුවන්ද, බාහිර ලෝකේ ඉද්දිත් පුලුවන්ද කියල හැම අවස්තාවකදීම මෙයා එකවිදිහට ඉන්නවද කියල කවුරුත් ටෙස්ට් කරලා බලන්නේ නෑ නෙ
ඒ අය බාහිර ලෝකෙට එන්නේ නැතුව හිටියම හරිනේනැතුව කැලේ ඉද්දිත් ආසාවල් නැතුව ඉන්න පුලුවන්ද, බාහිර ලෝකේ ඉද්දිත් පුලුවන්ද කියල හැම අවස්තාවකදීම මෙයා එකවිදිහට ඉන්නවද කියල කවුරුත් ටෙස්ට් කරලා බලන්නේ නෑ නෙ
![]()
සත්තුත් එහෙමයි මමනං කියන්නේ, කවුරුත් මූ මොලේ තිබුනොත් ඒත් මේ විදිහටම ඉඳීද කියල බලන්න කෙනෙක් නෑ නෙ.

අනාත්ම (ආත්මයක් නැත) කියල දෙයක් නැහැ. නිවැරදි වචනය අනත්ත හෙවත් නාථ නැත, හරයක්, ගන්නට දෙයක් නැත කියන අදහස තමයි තියෙන්නේ. වචනේ ගැටෙන්නේ නැතුව හරය පමණක් ගන්න. අනාත්ම කවුරු කොහොම කවද රින්ගේව්වද දන්නේ නැහැ.




