පැට්ටෝල් ලීටර් 10ක් තියෙනවනම් පුටුවකින් ඉඳගන්න.නැත්නම් පැදුරේ තමා
මෙහෙ ඕන තරම් හෑව්. වාහනයක් තමා නැත්තෙ..
පැට්ටෝල් ලීටර් 10ක් තියෙනවනම් පුටුවකින් ඉඳගන්න.නැත්නම් පැදුරේ තමා
කුක්ක පෙට්රල් පෝලිමේ ඇති![]()
ඌට මොකටද පෙට්රල්![]()


කෙල්ලගෙ ස්කූටියට පෙට්රල් අදිනව ඇති
ඔහොම විශ් කරලා බෑ බන්.ෆැකල්ටිය මොකක්ද,කෝස් එක මොකක්ද,ඉයර් එක මොකක්ද කියලා විශ් කරන්න ඕනි
ෆැකල්ටි -මෙඩිකල් බැජ් එක 2011ඔව් ඔව් නැත්නම් නංගිල කීයක් ඕක බාර ගනීද දන්නෙ නෑනෙ.

ඔව් ඔව් නැත්නම් නංගිල කීයක් ඕක බාර ගනීද දන්නෙ නෑනෙ.
