2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉස්සර වෝක්මන් එකක් තිබුනා
    එකට රොෂාන්ගේ සින්දු කැසට් පීස් එකකට ගහගෙන ඇහුවා :D
    දැන් ආසාවට කැසට් පීස් එකක් නෑ අහන්න පුළුවන්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ඉස්සර වෝක්මන් එකක් තිබුනා
    එකට රොෂාන්ගේ සින්දු කැසට් පීස් එකකට ගහගෙන ඇහුවා :D

    haffa.
    mageth thibuna kaalayak
    $_35.JPG


    ekaale hatiyata henatama watinawa ithin.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිඳු එක දිගට ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නැති හින්ද දැන් එන්නේ නැතුව ඇති

    තරිඳු අයියට බූට් එකවත් තියලද දන්නෑනෙ වැඩසටහන තිබුණෙ නැත්තෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ආසාවට කැසට් පීස් එකක් නෑ අහන්න පුළුවන්

    රෙකෝඩ් බාර් එකකට දීලා රොෂාන්ගේ සින්දු විතරයි ගහගන්නේ :lol::lol:
    කැසට් පීස් ගන්ඩ ගෙදරින් සල්ලි දෙන්නේ නෑ
    ඉතින් ඔහොම කරගන්න එක ලාබයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රෙකෝඩ් බාර් එකකට දීලා රොෂාන්ගේ සින්දු විතරයි ගහගන්නේ :lol::lol:
    කැසට් පීස් ගන්ඩ ගෙදරින් සල්ලි දෙන්නේ නෑ
    ඉතින් ඔහොම කරගන්න එක ලාබයි
    :D:D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තරිඳු අයියට බූට් එකවත් තියලද දන්නෑනෙ වැඩසටහන තිබුණෙ නැත්තෙ

    ඒකත් කියන්ඩ බෑ තමයි
    තට්ටේ පැලුවද දන්නේ නෑ කෙල්ල