බලපන් මගේ සිරියාවට මන් උදව්වක් ඉල්ලුවොත් කවුරුත් නොකර ඉන් නෑ![]()
ඇයි වයිපරේගේ ස්කුටියට![]()



මට සෙට් වුනොත් එදාට ලංකාවෙ electric වාහන විතරක් තියෙයිකෙල්ලෙක්ව හොයන්නේ![]()

ඔව් ඔව්. සූකෝ ගෙ සිරියාවට කටාරත් අහු වෙනව තව පොඩ්ඩෙන්. හොද වෙලාවට ඇන්ග් කාරය කලින් කට්ට ගහගෙන හිටියෙ.


ඇහුවොත් ඕන කෙලි පොඩ්ඩක් බෑ කියන්නේ නෑ .කිරියේම කි දෙනෙක්ගෙන් මන් ඇහුවද 
ඒ ඇහුව අය දැන් මේකට එන්නෙත් නෑ 
අලුත් ලිෆ් එක .
මට සෙට් වුනොත් එදාට ලංකාවෙ electric වාහන විතරක් තියෙයි![]()


වාසනාව තිබ්බොත් අයියා කාරයට කියලා ලිෆ් එක ගන්න පුළුවන් 
ඔව් ඔව්. සූකෝ ගෙ සිරියාවට කටාරත් අහු වෙනව තව පොඩ්ඩෙන්. හොද වෙලාවට ඇන්ග් කාරය කලින් කට්ට ගහගෙන හිටියෙ.



ඇහුවොත් ඕන කෙලි පොඩ්ඩක් බෑ කියන්නේ නෑ .කිරියේම කි දෙනෙක්ගෙන් මන් ඇහුවද
ඒ ඇහුව අය දැන් මේකට එන්නෙත් නෑ
![]()




අනේ මන්දා ඉතින්ඇහුවොත් ඕන කෙලි පොඩ්ඩක් බෑ කියන්නේ නෑ .කිරියේම කි දෙනෙක්ගෙන් මන් ඇහුවද
ඒ ඇහුව අය දැන් මේකට එන්නෙත් නෑ
![]()
දැන් කීයද? ඒකක් ගත්තා නම් හරි වගේඅලුත් ලිෆ් එක .වාසනාව තිබ්බොත් අයියා කාරයට කියලා ලිෆ් එක ගන්න පුළුවන්
![]()
දැන් 55 යි මිලියනයක් විතර බජට් එකෙන් අඩු උනොත් ගොඩ .1 චාර්ස් එකෙන් 350 KMදැන් කීයද? ඒකක් ගත්තා නම් හරි වගේ

කොහොමද නැවට දාලා මෙහෙන් ගන්නකොට ටැක්ස් වැඩි කරාම ආතල් එකදැන් 55 යි මිලියනයක් විතර බජට් එකෙන් අඩු උනොත් ගොඩ .1 චාර්ස් එකෙන් 350 KM![]()