2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ...
    ආයෙත් එනවා නම් අපෙ දිවියට
    ආසයි ඒ ලස්සන කාලේ...
     
    • Like
    Reactions: joshmiller

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කියන්න අමතක උනා දරුවනි පැට්‍රල් තියන බයික් පාර්ක් කරලා යන්න එපා :nerd::nerd:මෙහෙ පාර්ක් කරලා යන පෙට්‍රල් තියන බයික් වලින් කාර්බ් එක ලගින් බටේ ගලවලා තෙල් උස්සනවා :dull::dull:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කියන්න අමතක උනා දරුවනි පැට්‍රල් තියන බයික් පාරක් කරලා යන්න එපා මෙහෙ පාරක් කරලා යන පෙට්‍රල් තියන බයික් වලින් කාර්බ් එක ලගිබ් බැටේ ගලවලා තෙල් උස්සනවා :dull::dull:

    :dull::dull::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කියන්න අමතක උනා දරුවනි පැට්‍රල් තියන බයික් පාරක් කරලා යන්න එපා මෙහෙ පාරක් කරලා යන පෙට්‍රල් තියන බයික් වලින් කාර්බ් එක ලගිබ් බැටේ ගලවලා තෙල් උස්සනවා :dull::dull:
    :baffled::baffled::baffled:
    ඒක නෙවෙයි රෙප් ඉල්ලන්න ඇඩ් එකට තරිඳු අයියට කීයක් දුන්නද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෙට්‍රල් ලීටර් 10ක් හිමි පවුලේ වැඩිමහල් පුතුට ගැලපෙන සහකාරියක් දෙමවුපියන් සොයයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පෙට්‍රල් ලීටර් 10ක් හිමි පවුලේ වැඩිමහල් පුතුට ගැලපෙන සහකාරියක් දෙමවුපියන් සොයයි
    මං ගාව ඩීසල් නම් ලීටර් 10ක් තියෙනවා:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Nathen James