2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැරෙන්න බෑ බං දැන්ම.තාම කෙල්ලෙක් සෙට් උනෙත් නෑ

    :rofl:

    උබට කෙල්ලෙක් සෙට් වෙනකන් හිටියොත් ඉතින් මේ කල්ප කාලෙම ඉන්ඩ වෙයි බලාගෙන
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඉස්සෙල්ලම කටුස්සට පගාව දීලා මේ ඉස්කෝලේට නම දාගන්න බලන්න .පස්සේ ජනවාරි ඉදන් ස්කුල් කිට ගහන් මේකේ ප්‍රින්සිපල් මැස්සා හම්බෙලා කෙල්ලෝ වැඩියෙන් ඉන්න පන්තියක් ඉල්ලන්න .

    හැමතැනම පගාව නේ මාමි:lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වයිෆ්වත් දොයි කරලා වරෙන් එහෙනම් .පුලුවන්නම් විනාඩි 5න් දොයි කරපන්.ඔට්ටුයි බෑ :P
    :rofl::rofl::rofl:

    උබට කෙල්ලෙක් සෙට් වෙනකන් හිටියොත් ඉතින් මේ කල්ප කාලෙම ඉන්ඩ වෙයි බලාගෙන
    :P:P:P
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ

    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
    දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
    ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

    සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
    පවනේ සැඟවී අපි යන්නෙ නෑ
    මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
    ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

    හිනැහෙන්නේ මං... //

    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
    දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
    ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

    හිනැහෙන්නේ මං... //


    ගායනය, සංගීතය - රනිදු ලංකාගේ
    ගී පද - බන්ධුල නානායක්කාරවසම්