2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න, සෝන්ග් එක දෙන්න පුලුවන්ද අයියාහ්හ්හ් ???
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    මචන් වෝ ෂිප් එක ගෙනල්ලා අර කුණු තේල් තියන නැව කුඩුවෙන්න ගහපන්කෝ :baffled::baffled:.ඕනනම් මම නැවේ කැප්ටන් විදියට ඇවිත් වැඩේ කරන්නම්
    තව දවසක් දෙකක් ඉවසන්ටකො. බැරි උනොත් ගිල්ලලා දාමු :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    schoola ekata athul wenne kohomada sir?
    ඉස්සෙල්ලම කටුස්සට පගාව දීලා මේ ඉස්කෝලේට නම දාගන්න බලන්න .පස්සේ ජනවාරි ඉදන් ස්කුල් කිට ගහන් මේකේ ප්‍රින්සිපල් මැස්සා හම්බෙලා කෙල්ලෝ වැඩියෙන් ඉන්න පන්තියක් ඉල්ලන්න .
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න කේ සේරා චිත්‍රපටයේ ලෙලූම් රත්නායක ගායනා කරන වෙන් වු සැනින් ගීතය :D:D
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න, සෝන්ග් එක දෙන්න පුලුවන්ද අයියාහ්හ්හ් ???
    :D
    :baffled::baffled::baffled:
    එහෙනම් පුච්චලම ඉවරයක් කරලා දාමු
    එතකොට වාතයට එකතු වෙනවනෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව දවසක් දෙකක් ඉවසන්ටකො. බැරි උනොත් ගිල්ලලා දාමු :P
    කැප්ටන් කෙනෙක් නෑ නේද ..ගිල්වන වැඩ වලට මම ආසයි ..කැප්ටන් ඇරෝ විදියට ඇවිත් "YOU FAILED THIS COUNTRY "කියලා මල් වෙඩිල්ලක් පත්තු කරලම නැව මන් ගිල්ලන්නම් .මට ඕකට එන්න සංශයින්ව එවපන් හෙට පාන්දර වෙද්දී :baffled: