ඉතුරු ටිකත් කියන්ඩ අයියේ අපි වගේ තනිකඩයින්ගේ දැනගැනීම පිණිස
ආ එදා හනිමුන් එක දවසේ අපි මතක් කලේ .අපි උබෙන් ඇහුව මතකද දැන් කෙල්ල මොනා කරනවා ඇතිද කියලා ..උබ හරියටම කිව කරන දේ![]()


උබල හොර බඩු බෙදාහරිනවා නේදදැක්කා පුතී. අද තමා පීම් බැලුවෙ. උබගෙ එකට හෙට උදේ රිප්ලයි එකක් දාන්නම් සීන් එක හරියට කියල.


දැක්කා පුතී. අද තමා පීම් බැලුවෙ. උබගෙ එකට හෙට උදේ රිප්ලයි එකක් දාන්නම් සීන් එක හරියට කියල.

අර අඬ අඬ හිටපු දවසෙ නේද?ආ එදා හනිමුන් එක දවසේ අපි මතක් කලේ .අපි උබෙන් ඇහුව මතකද දැන් කෙල්ල මොනා කරනවා ඇතිද කියලා ..උබ හරියටම කිව කරන දේ![]()

ටිකට් එකට සල්ලි දෙනවට වඩා හොඳයි නිකන් ඉන්න එකඑහෙම එවුවෙත් නෑ
එවුවනම් යන්නෙත් නෑ![]()
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
කියල තමයි කෙලවල ගියේ...
එකම ස්ටෝරියම තමයි ඔක්කොටම![]()


ආයිත් අහලා අපිත් කටින් ප්ලෑන් කල කොල්ලෝ තමාඅපිත් ඔහොම ප්ලෑන් කෙරුව ඉතින් ඒ දවස් වල![]()

එත් ඉතින් එව්වා ගගක මුදක දැම්ම වගේ උනානේ පුති 
23යි අයියේ![]()
අර අඬ අඬ හිටපු දවසෙ නේද?
ටිකට් එකට සල්ලි දෙනවට වඩා හොඳයි නිකන් ඉන්න එක




එහෙම තමයිටහිකෙ. ඔටු ලන්තෙ කතාවක් කීව හින්ද මම හිතුවෙ මම වගෙ රටපිට ජොබක් කරන ඔටුවෙක් කියල.
ඕකා ගල් ඔටුවෙක් .ඔටු කිරි දොව දොව ඉන්නේ .ටහිකෙ. ඔටු ලන්තෙ කතාවක් කීව හින්ද මම හිතුවෙ මම වගෙ රටපිට ජොබක් කරන ඔටුවෙක් කියල.
