2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ එදා හනිමුන් එක දවසේ අපි මතක් කලේ .අපි උබෙන් ඇහුව මතකද දැන් කෙල්ල මොනා කරනවා ඇතිද කියලා ..උබ හරියටම කිව කරන දේ :baffled:

    අපිත් ඔහොම ප්ලෑන් කෙරුව ඉතින් ඒ දවස් වල :rofl::rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආ එදා හනිමුන් එක දවසේ අපි මතක් කලේ .අපි උබෙන් ඇහුව මතකද දැන් කෙල්ල මොනා කරනවා ඇතිද කියලා ..උබ හරියටම කිව කරන දේ :baffled:
    අර අඬ අඬ හිටපු දවසෙ නේද?:lol:
    එහෙම එවුවෙත් නෑ :P:P
    එවුවනම් යන්නෙත් නෑ :rofl::rofl:
    ටිකට් එකට සල්ලි දෙනවට වඩා හොඳයි නිකන් ඉන්න එක
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ


    කියල තමයි කෙලවල ගියේ...


    එකම ස්ටෝරියම තමයි ඔක්කොටම :lol::lol:

    කිව්වත් වගේ ඔක්කොමල එකම බෝට්ටුවේද කොහෙද. :dull::(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර අඬ අඬ හිටපු දවසෙ නේද?:lol:

    ටිකට් එකට සල්ලි දෙනවට වඩා හොඳයි නිකන් ඉන්න එක

    ඇඩුවේ නම් නෑ :P:P
    අපෝ ඔව් ටිකට් ගණන් වැඩි මේ ටිකේ :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉල්ලීම් තව කරන්ඩ පුලුවන්නම් සුදු පාට මල් වැටුන රතු පට රැලි වැටුන සින්දුව දෙන්න :D