2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයිත් අහලා අපිත් කටින් ප්ලෑන් කල කොල්ලෝ තමා :P:rofl:එත් ඉතින් එව්වා ගගක මුදක දැම්ම වගේ උනානේ පුති :(

    ඔහොම තමයි බන්
    ගණන් ගන්නේ නැතුව ඉදපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉල්ලීම් තව කරන්ඩ පුලුවන්නම් සුදු පාට මල් වැටුන රතු පට රැලි වැටුන සින්දුව දෙන්න :D
    බෝතල් වලට පෙට්‍රල් දෙන්නේ නෑ මල්ලි යන්න යන්න මෙතන වද නොදී :no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇඩුවේ නම් නෑ :P:P
    අපෝ ඔව් ටිකට් ගණන් වැඩි මේ ටිකේ :rofl::rofl:
    :rolleyes::rolleyes:

    ඉල්ලීම් තව කරන්ඩ පුලුවන්නම් සුදු පාට මල් වැටුන රතු පට රැලි වැටුන සින්දුව දෙන්න :D
    පෙට්‍රල් පෝලිම කොහොමද?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔහොම තමයි බන්
    ගණන් ගන්නේ නැතුව ඉදපන්

    ඇයි බන් අඩුවේ නැත්තේ :lol::lol:අන්තිමට රිප්ලයිවත් නෑ අහන ඒවාට :baffled:

    බෝතල් වලට පෙට්‍රල් දෙන්නේ නෑ මල්ලි යන්න යන්න මෙතන වද නොදී :no:
    :baffled::baffled::baffled::baffled: