උබ සින්ගා දැන් ගොඩක් කල්ද
අමිල මාමාගෙ වයස කීයද?
අවුරුදු 3ක් වගේ බං. 2014 ජනවාරි ආවේ
කවුද ඩෝ මාම...
දැන් 30ක් යකු


තැන්කූ තරිඳුවෝ සින්දුවට.මම යනවා.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා


මාමා මාමා මාමා මාමා මාමා මාමම තමයිඅවුරුදු 3ක් වගේ බං. 2014 ජනවාරි ආවේ
කවුද ඩෝ මාම...
දැන් 30ක් යකු



එහෙමද?මේක මෙලෝ රහක් නැති රටක් බං.
ටික කාලෙකට ඉන්න නම් හොදයි..

Living Cost වැඩි නේද?![]()
ඔය වගේ වැඩ හින්දා තමයි මිදුලට වෙලා රේඩියෝ අහන්න වෙලා තියෙන්නආපු ගමන් ජිෆ් එකක් දාල අතැරිය![]()

ගෙවල් වල ගනන් තමා බං. අනිත් ටික නම් ඉතින් ශේප් කරගන පුලුවන් ජොබ් එක හොදයි නම්. හැබැයි පොඩි එකෙක් හදන්න ගියාම නම් විකිනෙනව

අක්ක ඇපල් වත්තකද දන්නේ නෑ වැඩ කරන්නේ
පැපොල් වත්තක වෙන්න ඇති.ලංකාවෙ මොන ඇපල් වතුද