2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇපල් මල සින්දුව ෆේමස් උන කාලේ අපේ පොඩි එකෙක් කිවුවේ

    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ දානේ මේ හිතම සුන්දරී
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇපල් මල සින්දුව ෆේමස් උන කාලේ අපේ පොඩි එකෙක් කිවුවේ

    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ දානේ මේ හිතම සුන්දරී
    :rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :(

    :rofl: පැපොල් වත්තක වෙන්න ඇති.ලංකාවෙ මොන ඇපල් වතුද

    අර ලෙජාන්ගේ දාලා තිබුනේ ත්‍රේඩ් එකේ හිටපු පැපොල් අක්කද දන්නේ නෑ :rofl::rofl::P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොබ්ටෙල් එකෙන් දීපු 4G ඩොන්ගල් එකට ගේ ඇතුලෙ සිග්නල් පොඩ්ඩක්වත් නෑ බං:(.උන්ගෙ කලින් 3.75G එකට හොඳට තිබුණා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොබ්ටෙල් එකෙන් දීපු 4G ඩොන්ගල් එකට ගේ ඇතුලෙ සිග්නල් පොඩ්ඩක්වත් නෑ බං:(.උන්ගෙ කලින් 3.75G එකට හොඳට තිබුණා

    ඉතින් කලින් එක ආයේ පාවිච්චි කරපන් :baffled: