ඇපල් මල සින්දුව ෆේමස් උන කාලේ අපේ පොඩි එකෙක් කිවුවේ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ දානේ මේ හිතම සුන්දරී
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ දානේ මේ හිතම සුන්දරී
ඇපල් මල සින්දුව ෆේමස් උන කාලේ අපේ පොඩි එකෙක් කිවුවේ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ දානේ මේ හිතම සුන්දරී

ehenam lamaine api kapuna....
dan ra 12th panala. heta wadata yanan epai.....
grrrr....



එල එල සුභ රාත්රියක්ehenam lamaine api kapuna....
dan ra 12th panala. heta wadata yanan epai.....
පැපොල් වත්තක වෙන්න ඇති.ලංකාවෙ මොන ඇපල් වතුද



අර ලෙජාන්ගේ දාලා තිබුනේ ත්රේඩ් එකේ හිටපු පැපොල් අක්කද දන්නේ නෑ![]()


ඒවා ෂුවර් නෑමොබ්ටෙල් එකෙන් දීපු 4G ඩොන්ගල් එකට ගේ ඇතුලෙ සිග්නල් පොඩ්ඩක්වත් නෑ බං
.උන්ගෙ කලින් 3.75G එකට හොඳට තිබුණාමොබ්ටෙල් එකෙන් දීපු 4G ඩොන්ගල් එකට ගේ ඇතුලෙ සිග්නල් පොඩ්ඩක්වත් නෑ බං.උන්ගෙ කලින් 3.75G එකට හොඳට තිබුණා
