2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද කාලෙකින් රේඩියෝවට ආවෙ :D

    ඉවර වෙන්නත් ලඟයිනෙ දැං :dull:

    පුළුවන් නම් මට දෙන්න මේ සින්දුව

    Lil Jon ft Three 6 Mafia - Need For Speed UNDERGROUND 2017 song
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද කාලෙකින් රේඩියෝවට ආවෙ :D

    ඉවර වෙන්නත් ලඟයිනෙ දැං :dull:

    පුළුවන් නම් මට දෙන්න මේ සින්දුව

    Lil Jon ft Three 6 Mafia - Need For Speed UNDERGROUND 2017 song
    :D:D:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මොබිටෙල් එකට කියපන් කෝල් කරලා
    එතකොට වෙන එකක් දෙයි ඇවිත් චෙක් කරලා
    ඒ කාලකණ්නි කියනවා තාක්ෂණික නිලධාරියා සම්බන්ධ කරගනී කියලා.තාමත් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද කාලෙකින් රේඩියෝවට ආවෙ :D

    ඉවර වෙන්නත් ලඟයිනෙ දැං :dull:

    පුළුවන් නම් මට දෙන්න මේ සින්දුව

    Lil Jon ft Three 6 Mafia - Need For Speed UNDERGROUND 2017 song

    :dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කාලකණ්නි කියනවා තාක්ෂණික නිලධාරියා සම්බන්ධ කරගනී කියලා.තාමත් නෑ

    ආයේ ආයේ කතා කරලා ඉහල ඉන්න නිලධාරියාට දෙන්ඩ කියපන්
    ඌටත් අරන් සැරෙන් කතා කරපන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආයේ ආයේ කතා කරලා ඉහල ඉන්න නිලධාරියාට දෙන්ඩ කියපන්
    ඌටත් අරන් සැරෙන් කතා කරපන්
    උන්ට පැමිණිලි 20ක් විතර දාලා පස්සෙ උෟ කියනවා මේ පැත්තට 2G පහසුකම් විතරලු උන්ට තියෙන්නෙ.ඒ වෙලාවෙත් එළියෙ 4G සිග්නල් ෆුල්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ට පැමිණිලි 20ක් විතර දාලා පස්සෙ උෟ කියනවා මේ පැත්තට 2G පහසුකම් විතරලු උන්ට තියෙන්නෙ.ඒ වෙලාවෙත් එළියෙ 4G සිග්නල් ෆුල්

    :baffled::baffled::baffled:
    එකෙක්ව චෙක් කරන්ඩ එවන්ඩ කියපන්