ratakata one apamana agayak song eka denna baida ..ara maitri palanayak gana giya sinduwa gana kiwa![]()

ලස්සන සින්දු ටිකක් ඇහුනා අද.
ප්රෝග්රෑම් එක කරපු තරිඳුටත් ත්රෙඩ් එකේ හිටිය හැමෝටමත් ඉස්තුති.

mata istuti karapan ube parana kellagebhoney moon eka matak kalata![]()

ලස්සන සින්දු ටිකක් ඇහුනා අද.
ප්රෝග්රෑම් එක කරපු තරිඳුටත් ත්රෙඩ් එකේ හිටිය හැමෝටමත් ඉස්තුති.
mata istuti karapan ube parana kellagebhoney moon eka matak kalata![]()
ඒක තවත් රසවත් කතාවක්හචිස්... කිමුහුන් යනවා බන්![]()

වැඩසටහන් ඉදිරිපත් කළ තරිඳු අයියටත්,රේඩියෝ කණ්ඩායමටත්,නූලෙ හිටපු සියලු දෙනාටත් බොහෝම ස්තූතියි.
සුබ රාත්රියක් වේවා!...
![]()