තෙල් thread එක

JokerFan

Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    23319135_10213410318006721_4109337163929810823_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;22459957 said:
    බොරුවටනේ බයියෝ ආණ්ඩුවට බනින්නේ

    බලපන් තෙල් නැති වුන එකෙන් කොච්චර අමතර බිස්නස් අමතර නිර්මාණ බිහිවෙනවද කියල

    හොද දේට හොදයි කියපල්ලා :rofl::P

    ඔය පෝලිම් ලග කඩල වඩේ විකුණලා ලංකාවේ ආර්ථිකේ කොච්චර දියුණු වෙනවද කිල දන්නේ නැ නේ උබල :P

    වික්කාමසිංහ මහත්තයගේ ආර්ථික ප්‍රතිපත්ති තමා ඔය.. රැකියා දසලක්ශේ :yes:
     
    • Like
    Reactions: Sandun Thiwanka