මරුසිරා;22459957 said:බොරුවටනේ බයියෝ ආණ්ඩුවට බනින්නේ
බලපන් තෙල් නැති වුන එකෙන් කොච්චර අමතර බිස්නස් අමතර නිර්මාණ බිහිවෙනවද කියල
හොද දේට හොදයි කියපල්ලා
ඔය පෝලිම් ලග කඩල වඩේ විකුණලා ලංකාවේ ආර්ථිකේ කොච්චර දියුණු වෙනවද කිල දන්නේ නැ නේ උබල

වික්කාමසිංහ මහත්තයගේ ආර්ථික ප්‍රතිපත්ති තමා ඔය.. රැකියා දසලක්ශේ![]()