නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් "
    නිව්ටන් දෙවන නියමය ක්‍රියාත්මය කරවන්නේ දෙවියන් වහන්සේද එතකොට?

    "හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට."
    අපේ සිත අනුව නැවත ඉපදීම හටගත්තට අපේ සිත අපේ පාලනයේ තියෙනවද කියල හිතලා බලන්න. ටික වෙලාවක් ඇස් දෙක වහලා බලන් හිත දිහා බලන් ඉන්න කොච්චර සිතිවිලි එනවද, ඒ සිතිවිලි තමන්ට ඕනෙ විදියට පාලනය කරන්න පුළුවන්ද කියලා. ඔය සිත තමන්ගේ පාලනයට ගන්න විදිය තමයි බුදුදහමේ පැහැදිළි කරන්නේ.

    වෙන ත්‍රෙඩ් එකක නිව්ටන් පතුරු ගහපු උඹ බැරි වුණාම උගේ කරේ හරි යන්න තමයි බලන්නේ නෙහ්...
    නිව්ටන්ගේ නියමවල විද්‍යාත්මක පසුබිම ආයෙත් ගිහිල්ල කියවල වරෙං...
    ඊට පස්සේ උඹගේ ඔය ආගමික සංකල්පයත් එක්ක ඒක ගලපන්න පුලුවන් ද කියල බලපං....

    මම හැමදාම කියනව වගේ උඹ පව් බං.... :P

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධ මූලාශ්‍රම නෙමෙයි මචන්. ලංකාවේ ඔය සම්බන්ධ expert ල ඉන්නවා. ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.

    මෙතනදී උඹලා පොඞ්ඩක් කුහක වෙනවා නේද...?
    උඹලා දැන් උඹලගේ ආගම පරම සත්‍ය කියල ඔප්පු කරන්න ගන්නේ බෞද්ධ මූලාශ‍්‍ර....
    හැබැයි ඒ මූලාශ‍්‍රවලම ගැටලූකාරි තැනක් ආපු හැටියේ ඒ මූලාශ‍්‍ර වල මග හැරී යාමක්, පරිවර්තන දෝෂ කියල මග හරිනවා....
    එතකොට ඔය සිදුහත් චරිතය කියන්නේ මහ ලොකු ගැඹුරු විෂයයක් නෙවෙයිනේ...
    ඒ හින්ද ඕනම කෙනෙකුට සාධාරණ තර්කයක් ගේන්න පුලූවන් නේද උඹල ඔය කියන ගැඹුරු ධර්ම කරුණුවලත් දෝෂ සහගත තැන්, විකෘතිවීම් තියෙනවා කියලා...

    මෙහෙමයි මචං ආගමක් බොරු කියල හෝ සත්‍ය කියල අපි තර්ක කලාට වැඩක් නෑ....
    අවකංවම මම උඹයි එකම බෝට්ටුවේ... උඹගෙයි මගෙයි දින චර්යාව එකම වෙනස උඹ පහන තියන එකයි මම පහන නොතියන එකයි විතරක්ම වෙන්න පුලූවන්.....

    නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් නැත්තම් ඒවලට බර තියන්න ඕන අපගේම චෛතසිකය නේද...? හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට... ඒ වගේම ආයෙත් නොදරුවෙක් විදියට... මේ දේවල් අපරාපර ගලපන්න ගියාම හුදෙක් මායා බෝංචි වැල වගේ කතාවක් පමණක් ගෙතීම නිකන්ම වෙනවා නේද...?

    ඒක හැම ආගමකටම අදාල දෙයක්... අනෙක් ආගම්වල මේ තරම්වත් තර්ක කරන්නවත් කරුණු නැති නිසා හැම වෙලාවකම ආගම් ගැන කතා කරන කොට බුද්ධාගම ඉස්සරහට එනවා... මොකද සාපේක්ෂව ප‍්‍රායෝගිකත්වය වැඩි බුද්ධාගම නිසයි.. එක එක හාල්පාරුවෝ අඩෝ හුත්තෝ ආගම බාල්දු කරන්න එපා කියල කියන තරමට ඌ දන්න ආගම කියල ඕනම එකෙකකුට දැනෙනවා.....
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සමහරැන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න බැරි උනහම කියන්නේ මෙන්න මේ වගේ දේවල්

    ටයිප් කරන්න වෙලාව නෑ, කම්මැලියි, ට්‍රාන්ස්ලේෂන් වල වරදක්
    ... ඔන්න ඔය වගේ දේවල්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    වෙන ත්‍රෙඩ් එකක නිව්ටන් පතුරු ගහපු උඹ බැරි වුණාම උගේ කරේ හරි යන්න තමයි බලන්නේ නෙහ්...
    නිව්ටන්ගේ නියමවල විද්‍යාත්මක පසුබිම ආයෙත් ගිහිල්ල කියවල වරෙං...
    ඊට පස්සේ උඹගේ ඔය ආගමික සංකල්පයත් එක්ක ඒක ගලපන්න පුලුවන් ද කියල බලපං....

    මම හැමදාම කියනව වගේ උඹ පව් බං.... :P

    "නිව්ටන්ගේ නියමවල විද්‍යාත්මක පසුබිම ආයෙත් ගිහිල්ල කියවල වරෙං."
    පසුබිමක් වැඩක් නෑනෙ. ඔබ කියපු විදියට කර්ම නියමය ක්‍රියාත්මක කරවන්න කවුරු හරි දෙවි කෙනෙක් ඉන්න ඕනෙනම්, නිව්ටන් නියමය ක්‍රියාත්මක කරවන්නත් එහෙම කෙනෙක් ඉන්න ඕනේ. මේවා විශ්ව නියමයන් කියලා තේරුම් ගන්න ඔබට බෑ. නමුත් නිව්ටන් නියමයේ ප්‍රශ්ණය තියෙන්නේ ඒක පරම සත්‍ය වන නියමයක් නොවීම. ඒ නිසා තමයි නිව්ටන් නියම පසුව අයින්ස්ටයින් අතින් බිඳවැටුනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland

    නිව්ටන් (හෝ පසුව අයින්ස්ටයින්) ඒ විශ්ව නියමයන් ප්‍රායෝගිකව පෙන්නුවා. දැන් ඔය කර්ම නියම එහෙම පෙන්නන්න පුලුවන්ද ?

    උදාහරණයක් පොරක් මළාම උ බල්ලෙක් වෙලා ඉපදෙනවා බ්ලා බ්ලා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නිව්ටන් (හෝ පසුව අයින්ස්ටයින්) ඒ විශ්ව නියමයන් ප්‍රායෝගිකව පෙන්නුවා. දැන් ඔය කර්ම නියම එහෙම පෙන්නන්න පුලුවන්ද ?

    උදාහරණයක් පොරක් මළාම උ බල්ලෙක් වෙලා ඉපදෙනවා බ්ලා බ්ලා

    මූ විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් ඔප්පු කර පෙන්වීම හා සංකල්පය අතර වෙනස දන්නේ නෑ.... :rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    නිව්ටන් (හෝ පසුව අයින්ස්ටයින්) ඒ විශ්ව නියමයන් ප්‍රායෝගිකව පෙන්නුවා. දැන් ඔය කර්ම නියම එහෙම පෙන්නන්න පුලුවන්ද ?

    උදාහරණයක් පොරක් මළාම උ බල්ලෙක් වෙලා ඉපදෙනවා බ්ලා බ්ලා

    ඔව් ප්‍රායෝගිකව පෙන්නන්න පුළුවන්. මිනීමරුවෙක් හිරේට යන්නේ තම කර්මයෙන්. කර්මානුකූලව නැවත ඉපදෙන හැටි විස්තර කරන්න පුළුවන් ඔය මෝහන ක්‍රම වලින්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මූ විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් ඔප්පු කර පෙන්වීම හා සංකල්පය අතර වෙනස දන්නේ නෑ.... :rofl:

    මෙන්න ඔප්පු කරනවා. :P:P:P:P:rofl::rofl::rofl::rofl:

    ඔය විද්‍යාව කියන්නේ කවදාවත් පැහැදිලි කරලා ඉවර වන දෙයක් නෙවෙයි. එකක් පැහැදිලි කරන්න අලුත් සංකල්පයක් ගොඩනගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. මේක ඉවර වෙන්නේ නෑ. අන්තිමට ඔක්කොම සංකල්ප ටිකක් විතරයි. විද්‍යාව කියන්නේ ඔක්කොම සංකල්ප ටිකක එකතුවක් විතරයි.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ප්‍රායෝගිකව පෙන්නන්න පුළුවන්. මිනීමරුවෙක් හිරේට යන්නේ තම කර්මයෙන්. කර්මානුකූලව නැවත ඉපදෙන හැටි විස්තර කරන්න පුළුවන් ඔය මෝහන ක්‍රම වලින්.

    දැන් මම හිනාවෙන්න ද ඕන... අඩන්නද ඕන...
    ඔහොම ආතල් දෙන්න එපා බං.... :lol::lol::lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දැන් මම හිනාවෙන්න ද ඕන... අඩන්නද ඕන...
    ඔහොම ආතල් දෙන්න එපා බං.... :lol::lol::lol:

    මෙන්න ඔප්පු කරනවා. :P:P:P:P:rofl::rofl::rofl::rofl:

    ඔය විද්‍යාව කියන්නේ කවදාවත් පැහැදිලි කරලා ඉවර වන දෙයක් නෙවෙයි. එකක් පැහැදිලි කරන්න අලුත් සංකල්පයක් ගොඩනගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. මේක ඉවර වෙන්නේ නෑ. අන්තිමට ඔක්කොම සංකල්ප ටිකක් විතරයි. විද්‍යාව කියන්නේ ඔක්කොම සංකල්ප ටිකක එකතුවක් විතරයි.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    ඔව් ප්‍රායෝගිකව පෙන්නන්න පුළුවන්. මිනීමරුවෙක් හිරේට යන්නේ තම කර්මයෙන්. කර්මානුකූලව නැවත ඉපදෙන හැටි විස්තර කරන්න පුළුවන් ඔය මෝහන ක්‍රම වලින්.

    මෝහනෙන් කියන්නෙත් ඒ මිනිහමනේ ඒක කොහොමද ඔප්පු කිරීමක් වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මෙන්න ඔප්පු කරනවා. :P:P:P:P:rofl::rofl::rofl::rofl:

    ඔය විද්‍යාව කියන්නේ කවදාවත් පැහැදිලි කරලා ඉවර වන දෙයක් නෙවෙයි. එකක් පැහැදිලි කරන්න අලුත් සංකල්පයක් ගොඩනගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. මේක ඉවර වෙන්නේ නෑ. අන්තිමට ඔක්කොම සංකල්ප ටිකක් විතරයි. විද්‍යාව කියන්නේ ඔක්කොම සංකල්ප ටිකක එකතුවක් විතරයි.

    එතකොට අපි නොදැක්ක කර්මය 100% ක් පැහැදිලි සත්‍ය පමණි ?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දැන් මම හිනාවෙන්න ද ඕන... අඩන්නද ඕන...
    ඔහොම ආතල් දෙන්න එපා බං.... :lol::lol::lol:

    ඇපල් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂනය හින්ද ඇතිවන ගුරුත්වාකර්ෂන බලය නිසා. ඇයි ගුරුත්වාකර්ෂනය නිසා ගුරුත්වාකර්ෂන බලයක් ඇතිවෙන්නේ? ඇයි එහෙම ගුරුත්වාකර්ෂනය කියලා දෙයක් තියෙන්නේ? මේවට කවදාවත් උත්තර දීල ඉවර කරන්න බෑ. තමාවම රවටවාගන්න එක විතරයි වෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    ඇපල් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂනය හින්ද ඇතිවන ගුරුත්වාකර්ෂන බලය නිසා. ඇයි ගුරුත්වාකර්ෂනය නිසා ගුරුත්වාකර්ෂන බලයක් ඇතිවෙන්නේ? ඇයි එහෙම ගුරුත්වාකර්ෂනය කියලා දෙයක් තියෙන්නේ? මේවට කවදාවත් උත්තර දීල ඉවර කරන්න බෑ. තමාවම රවටවාගන්න එක විතරයි වෙන්නේ.

    ඒක එහෙම නිසා කර්මය අපි විස්වාස කරමු :rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒක එහෙම නිසා කර්මය අපි විස්වාස කරමු :rofl:

    ඔබට කර්මය විශ්වාස කරන්න බැරිනම්, ඊට සමානම ප්‍රමාණයකින් ඔබට බටහිර විද්‍යාවත් විශ්වාස කරන්න බෑ. මොකද බටහිර විද්‍යාව කියන්නෙ මම අර පෙන්නුවා වගේ අමු සංකල්ප ගොඩක එකතුවක් විතරයි. කවදාවත් හොයලා කෙලවරක් හොයන්න බෑ. කවදාවත් පරම සත්‍යක් එලියට ගන්න බෑ ඒ ක්‍රමේට. මොකද එක දෙයක් පැහැදිළි කරන්න සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. ඒ සංකල්පය පැහැදිළි කරන්න තව සංකල්පයක් ගොඩ නගනවා. මේකෙ ඉවරයක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Wisthara karanna bari unata , ex:- gravity kiyala deyak wwnawa kiyala athdakinna puluwan ne, gravity eka measure karan foemula elakurh thiyanwa... but sansaraja kohomada test karanne.?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Wisthara karanna bari unata , ex:- gravity kiyala deyak wwnawa kiyala athdakinna puluwan ne, gravity eka measure karan foemula elakurh thiyanwa... but sansaraja kohomada test karanne.?

    කර්මය ටෙස්ට් කරන්න පුළුවන් ඔය මිනීමරුවෙක්ට එහෙම වෙන දේ බලන් හිටියනං. අනික යම් දෙයක් වන විදිය බලලා සමීකරණයක් ගොඩනැගුවා කියලා ඒක පැහැදිළි කිරීමක් වෙන්නේ නෑ. ඒක තමාවම රවටාගැනීමක්. සංසාරේ ටෙස්ට් කරන්න ඕනෙනං මැරිලා බලන්න. අනික විද්‍යාවේ හැම දෙයක්ම විස්තර කරන්නේ ඇසින් දැකලා සාක්ෂි පේන දේවල්ම නෙවෙයි. ඒ දේවල් විස්තර කරාම ඒවාට වක්‍ර Application එකක් හම්බෙනවා පසු කාලයක. මිනිස්සු ඒ දේවල් ඇත්ත කියලා තේරුම් ගන්නේ මේවගේ Application දැක්කම. බුදුදහමත් ඒවගේ. බොහෝ දේවල් පැහැදිලි කරනවා. සමහර දේවල් ඇසින්ම බලාගන්න පුළුවන්. මේ දේවල් Apply කරලා බැළුවම ප්‍රතිඵල ලැබෙනවා. බුදුදහමේ සංකල්ප හරියි කියලා තේරෙන්න පටන්ගන්නේ මෙහෙම ප්‍රතිඵල ලැබෙන කොට. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,738
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර්මය ටෙස්ට් කරන්න පුළුවන් ඔය මිනීමරුවෙක්ට එහෙම වෙන දේ බලන් හිටියනං. අනික යම් දෙයක් වන විදිය බලලා සමීකරණයක් ගොඩනැගුවා කියලා ඒක පැහැදිළි කිරීමක් වෙන්නේ නෑ. ඒක තමාවම රවටාගැනීමක්. සංසාරේ ටෙස්ට් කරන්න ඕනෙනං මැරිලා බලන්න. අනික විද්‍යාවේ හැම දෙයක්ම විස්තර කරන්නේ ඇසින් දැකලා සාක්ෂි පේන දේවල්ම නෙවෙයි. ඒ දේවල් විස්තර කරාම ඒවාට වක්‍ර Application එකක් හම්බෙනවා පසු කාලයක. මිනිස්සු ඒ දේවල් ඇත්ත කියලා තේරුම් ගන්නේ මේවගේ Application දැක්කම. බුදුදහමත් ඒවගේ. බොහෝ දේවල් පැහැදිලි කරනවා. සමහර දේවල් ඇසින්ම බලාගන්න පුළුවන්. මේ දේවල් Apply කරලා බැළුවම ප්‍රතිඵල ලැබෙනවා. බුදුදහමේ සංකල්ප හරියි කියලා තේරෙන්න පටන්ගන්නේ මෙහෙම ප්‍රතිඵල ලැබෙන කොට. :yes:

    මිනී මරන්න ඕනෙ නෑ. මදුරුවෙක් මරල බලන් හිටපන් කර්මය පල දෙනකල්. ඊට පස්සෙ මෙතන proof දාපන්:lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Wisthara karanna bari unata , ex:- gravity kiyala deyak wwnawa kiyala athdakinna puluwan ne, gravity eka measure karan foemula elakurh thiyanwa... but sansaraja kohomada test karanne.?

    අභ්‍යවකාශයක් තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඒක අත්දකින්න පුළුවන් කියලා ඔබ කියයි. හැබැයි ඔබ අභ්‍යවකාෂයට ගිහිල්ල තියෙනවද? නෑ. එහෙනං ඔබ එය අත්දැකලා තියෙනවද? නෑ. එහෙනං ඇයි ඔබ එය පිළිගත්තේ? ඒක අත්දැකපු යමෙක් මේ ලෝකේ ඉන්න නිසා. බුදුදහමත් එහෙමයි. බුදුදහම අනුගමනය කරලා ප්‍රතිඵල ගත්ත අය ඉන්නවා. එතකොට ඒ අය අත්දැකපු දේ ඔබ අත්දැකලා නෑ. හැබැයි ඒක අත්දැකපු අය කියන නිසා ඔබට එය පිළිගන්න වෙනවා, ඔබ අභ්‍යවකාශය අන්‍යයෙක් කියපු නිසා පිළිගත්තා වගේම. මොකද නැත්නම් ඔබට සමානාත්මතාවයක් නැතිවෙනවා. :yes::yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මිනී මරන්න ඕනෙ නෑ. මදුරුවෙක් මරල බලන් හිටපන් කර්මය පල දෙනකල්. ඊට පස්සෙ මෙතන proof දාපන්:lol:

    මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.