"නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් "
නිව්ටන් දෙවන නියමය ක්රියාත්මය කරවන්නේ දෙවියන් වහන්සේද එතකොට?
"හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට."
අපේ සිත අනුව නැවත ඉපදීම හටගත්තට අපේ සිත අපේ පාලනයේ තියෙනවද කියල හිතලා බලන්න. ටික වෙලාවක් ඇස් දෙක වහලා බලන් හිත දිහා බලන් ඉන්න කොච්චර සිතිවිලි එනවද, ඒ සිතිවිලි තමන්ට ඕනෙ විදියට පාලනය කරන්න පුළුවන්ද කියලා. ඔය සිත තමන්ගේ පාලනයට ගන්න විදිය තමයි බුදුදහමේ පැහැදිළි කරන්නේ.
වෙන ත්‍රෙඩ් එකක නිව්ටන් පතුරු ගහපු උඹ බැරි වුණාම උගේ කරේ හරි යන්න තමයි බලන්නේ නෙහ්...
නිව්ටන්ගේ නියමවල විද්‍යාත්මක පසුබිම ආයෙත් ගිහිල්ල කියවල වරෙං...
ඊට පස්සේ උඹගේ ඔය ආගමික සංකල්පයත් එක්ක ඒක ගලපන්න පුලුවන් ද කියල බලපං....
මම හැමදාම කියනව වගේ උඹ පව් බං....



