කෙල්ල

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    කෙල්ල ලගටම ඇවිත්.

    IAZRTx1.png
     
    • Like
    Reactions: CONCORDE777

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ තෙල් සති 2කට නේද ඇති කියන්නේ
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ඊට පස්සේ සාමාන්‍ය විදියට ගේන්න ඕන. නැත්නම් සොරි තමයි. සමහරවිට ඊලග ඕඩරෙත් එහෙන් පිටත් වෙනව ඇති.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ක්ෂණික මිලදී ගැනීම් මත ලබා ගත් පෙට්‍රල් ගොඩබාන්නේ නොවැම්බර් 8. ඉන්ධන පිරවුම්හල් වලට පෙට්‍රල් ලැබෙන කොට නොවැම්බර් 11 වෙයි.​
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ආව ගමන් තෙල් ගහන්න බෑ. ඉස්සෙල්ලා ගබඩා වලට පොම්ප කරගන්න ඕන. අපේ තියෙන නල මාර්ග පැරනි වීම මත වැඩි වේගයෙන් පොම්ප කරන්න ගියොත් බට ලීක් වෙනවලු. ඒ නිසා තෙල් ටික ගබඩා කරගන්නකොට පැය 48 ක් විතර යයි කියලයි ටීවි එකේ කිවුවේ. තව ඒ තෙල් ගබඩාවට ආවට පස්සේ එතනත් රදවලා තියාගන්නවා රොඩු තියෙනවනම් අඩියට බහිනකම්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ආව ගමන් තෙල් ගහන්න බෑ. ඉස්සෙල්ලා ගබඩා වලට පොම්ප කරගන්න ඕන. අපේ තියෙන නල මාර්ග පැරනි වීම මත වැඩි වේගයෙන් පොම්ප කරන්න ගියොත් බට ලීක් වෙනවලු. ඒ නිසා තෙල් ටික ගබඩා කරගන්නකොට පැය 48 ක් විතර යයි කියලයි ටීවි එකේ කිවුවේ. තව ඒ තෙල් ගබඩාවට ආවට පස්සේ එතනත් රදවලා තියාගන්නවා රොඩු තියෙනවනම් අඩියට බහිනකම්
    කවද්ද බන් එන්නේ ඕක හෙටද