Ratatama thel two weeks denna puluwan da eka nawakin?![]()




කවද්ද බන් එන්නේ ඕක හෙටදආව ගමන් තෙල් ගහන්න බෑ. ඉස්සෙල්ලා ගබඩා වලට පොම්ප කරගන්න ඕන. අපේ තියෙන නල මාර්ග පැරනි වීම මත වැඩි වේගයෙන් පොම්ප කරන්න ගියොත් බට ලීක් වෙනවලු. ඒ නිසා තෙල් ටික ගබඩා කරගන්නකොට පැය 48 ක් විතර යයි කියලයි ටීවි එකේ කිවුවේ. තව ඒ තෙල් ගබඩාවට ආවට පස්සේ එතනත් රදවලා තියාගන්නවා රොඩු තියෙනවනම් අඩියට බහිනකම්