නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කර්මය ටෙස්ට් කරන්න පුළුවන් ඔය මිනීමරුවෙක්ට එහෙම වෙන දේ බලන් හිටියනං. අනික යම් දෙයක් වන විදිය බලලා සමීකරණයක් ගොඩනැගුවා කියලා ඒක පැහැදිළි කිරීමක් වෙන්නේ නෑ. ඒක තමාවම රවටාගැනීමක්. සංසාරේ ටෙස්ට් කරන්න ඕනෙනං මැරිලා බලන්න. අනික විද්‍යාවේ හැම දෙයක්ම විස්තර කරන්නේ ඇසින් දැකලා සාක්ෂි පේන දේවල්ම නෙවෙයි. ඒ දේවල් විස්තර කරාම ඒවාට වක්‍ර Application එකක් හම්බෙනවා පසු කාලයක. මිනිස්සු ඒ දේවල් ඇත්ත කියලා තේරුම් ගන්නේ මේවගේ Application දැක්කම. බුදුදහමත් ඒවගේ. බොහෝ දේවල් පැහැදිලි කරනවා. සමහර දේවල් ඇසින්ම බලාගන්න පුළුවන්. මේ දේවල් Apply කරලා බැළුවම ප්‍රතිඵල ලැබෙනවා. බුදුදහමේ සංකල්ප හරියි කියලා තේරෙන්න පටන්ගන්නේ මෙහෙම ප්‍රතිඵල ලැබෙන කොට. :yes:

    Samahara murderers la oya yahathin inne..
    Dan kiyapan e pera kala kusal nisa kiyala...:P

    අභ්‍යවකාශයක් තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඒක අත්දකින්න පුළුවන් කියලා ඔබ කියයි. හැබැයි ඔබ අභ්‍යවකාෂයට ගිහිල්ල තියෙනවද? නෑ. එහෙනං ඔබ එය අත්දැකලා තියෙනවද? නෑ. එහෙනං ඇයි ඔබ එය පිළිගත්තේ? ඒක අත්දැකපු යමෙක් මේ ලෝකේ ඉන්න නිසා. බුදුදහමත් එහෙමයි. බුදුදහම අනුගමනය කරලා ප්‍රතිඵල ගත්ත අය ඉන්නවා. එතකොට ඒ අය අත්දැකපු දේ ඔබ අත්දැකලා නෑ. හැබැයි ඒක අත්දැකපු අය කියන නිසා ඔබට එය පිළිගන්න වෙනවා, ඔබ අභ්‍යවකාශය අන්‍යයෙක් කියපු නිසා පිළිගත්තා වගේම. මොකද නැත්නම් ඔබට සමානාත්මතාවයක් නැතිවෙනවා. :yes::yes:

    mama wishwasa karanne na outer space ekak gana..
    Eth mama ekath ekka related dewal follow karanawa interesting nisa...
    Science kiyanne tool ekak..
    Api me use karana internet ekakth science wala result ekak ne...
    Api koi paththa baluwath dakinna thiyenne science walin build karapu devices..
    Kawuruwath kiyapu deyak believe karanna one na..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.
    මදුරුවෝ මරල මදුරුවන්ට අධිපති දෙයියා කෝප වෙලා :baffled: ඒ සාපෙට ඩෙංගු වැඩිවුණේ. :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම අද තමයි මේ එලකිරියට ආවෙම. :frown: මම ආවේ ඉන්දියාවේ ඉඳලා. මගේ වයස අවුරුදු 273.

    උබ තවම බෙහෙත් ගත්තේ නැද්ද
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.

    :yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.

    6536446-M.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අපි මෙහෙම හිතමු. පරිණාමයේදී ජීවීන්ගේ පැවැත්ම ත්රීරණය වෙන්නෙ පරිසරයට හැඩගැසීම ශක්තිය අනුව. නැතිනම් පැවැත්මක් නැහැ. සතෙක් තව සතෙක් මරන්නේ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන්. එක ජීවීන්ගේ ලක්ෂණයක්. සාමාන්‍ය දෙයක්. මිනිසා සත්වයෙක් නිසා ඒ දර්මතාවය මිනිසාටත් පොදු වීය යුතුයි.

    අපි හිතමු සිංහයෙක් සහ ගවයෙක්. ගවය තණකොළ කනවා. පව් නැහැ. සිංහයා අනිත් සතුන් මරණ කනවා. සතුන් මැරීමේ සිතිවිල් ඇතිවීම, මැරීමට උපක්‍රම දීම, මරණය කියන දේවල් මේ සියල්ල සම්පුර්ණයි. උ ජීවිත කාලය අනුව දහස්ගනනක් සතුන් මරනවා. එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්. ගවයට කිසි ප්‍රස්නයක් නැහැ.

    මේකෙන්ම තේරෙනවා මෙතන ලොකු කොස්සක් තියෙනවා කියල. මට හිතෙන විදියට සිංහය සිංහයා වීම, ගවය ගවය වීම උන්ගේ වරදක් නිසා ඇතිවන දෙයක් නෙවි. පරිනාමයේ හුදු ප්‍රතිපලයක් විතරයි. සිංහයාට විතරක් එහෙම අවාසියක් තියෙන්න විදියක් නැහැ.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    බුදුන් වගේ මමත් නැහැ කියන්නේත් නැහැ, තියෙනවා කියන්නෙත් නැහැ

    ඔබ කිව්වා වගේ නැවත් සකස් වන්නේ ඔබත් නොවන ඔබ හැර වෙන කෙනෙකුද නොවන දෙයක් එය විස්සර කිරිමට අපහසුයි නමුත් මිලින්ද ප්‍රහ්නයෙදි ඉතා අගනා උපමා වලින් එය එසෙ විය හැකියි කියාලා මනාව අවබොද වෙනවා නුවනක් තියෙන කෙනෙකුට

    හරියට හරි සහෝ ...උබට තේරෙන්නේ නැද්ද මේ ලගකදී ඉදලා එළකිරියේ ඇතිවෙලා තියන බොදු-ප්‍රබෝධයෙන් ඔකදවෙලා අපේ උන් අහන්නේ මිලින්ද ප්‍රශ්නයේ තියනව වගේ කථා .. පුලුවන්නම් මිලින්ද ප්‍රශනය පොත අරගන කියවපන් ... නැවත මුද්‍රණයක් ගියඅවුරෙද්දේ ආව ..ලා නිල්පාට ලොකු පොතක් , රු. 1500/=.... එකේ තියනවා ඔයවගේ ප්‍රශ්න වලට පට්ට උත්තර !:nerd::nerd:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔන්න කිව්ව. කාටද මදුරුවො මරල වැඩිවෙලා ඩෙංගු හැදුනෙ:lol::(

    ලංකාවේ ගොඩක් මිනිස්සු දක්සයි මදුරුවෝ මරන්න. ඒක නිසා ලංකාවේ ගොඩක් අයට ඩෙන්ගු හැදුනා. :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Samahara murderers la oya yahathin inne..
    Dan kiyapan e pera kala kusal nisa kiyala...:P

    mama wishwasa karanne na outer space ekak gana..
    Eth mama ekath ekka related dewal follow karanawa interesting nisa...
    Science kiyanne tool ekak..
    Api me use karana internet ekakth science wala result ekak ne...
    Api koi paththa baluwath dakinna thiyenne science walin build karapu devices..
    Kawuruwath kiyapu deyak believe karanna one na..

    "Science kiyanne tool ekak.."
    බුදුදහමත් එහෙම ඉගෙනගෙන tool එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. :yes:

    "Api koi paththa baluwath dakinna thiyenne science walin build karapu devices."
    පොල් අතු පැලක් දිහා බලලත් කියයි මේ තියෙන්නේ Science කියලා.

    "Samahara murderers la oya yahathin inne..
    Dan kiyapan e pera kala kusal nisa kiyala."

    ඒකට මිනීමැරුමේ බරපතලකම බලපානවා. අනික මේ ජීවිතයේදීම ඵල දෙන්නේ දිට්ටදම්මවේදනීය කර්මය. සමහර කර්මයන් ඵල දෙන්නේ ඊලග ආත්ම වල. සමහර විට ඔය මිනීමරුවෝ හොඳින් හිටියට හිටපු ගමන් මැරිල යනවා. ආයුස අඩුයි. මැරුනට පස්සේ ඒ කර්ම ඵලය විඳවන්න තමයි එහෙම හදිසියේ මැරිලා යන්නේ. ඕකට කියන්නේ උපඝාතක කර්මය කියලා. සමහර උන් පොලිසියට අහු වුනේ නැතුවට උන්ට එක එක ලෙඩ හැදෙනවා.

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.

    මෝහනය කියන්නේ නැවත ඉපදීම තියෙනවා කියන්න හොඳ සාක්ෂියක්. :)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අපි මෙහෙම හිතමු. පරිණාමයේදී ජීවීන්ගේ පැවැත්ම ත්රීරණය වෙන්නෙ පරිසරයට හැඩගැසීම ශක්තිය අනුව. නැතිනම් පැවැත්මක් නැහැ. සතෙක් තව සතෙක් මරන්නේ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන්. එක ජීවීන්ගේ ලක්ෂණයක්. සාමාන්‍ය දෙයක්. මිනිසා සත්වයෙක් නිසා ඒ දර්මතාවය මිනිසාටත් පොදු වීය යුතුයි.

    අපි හිතමු සිංහයෙක් සහ ගවයෙක්. ගවය තණකොළ කනවා. පව් නැහැ. සිංහයා අනිත් සතුන් මරණ කනවා. සතුන් මැරීමේ සිතිවිල් ඇතිවීම, මැරීමට උපක්‍රම දීම, මරණය කියන දේවල් මේ සියල්ල සම්පුර්ණයි. උ ජීවිත කාලය අනුව දහස්ගනනක් සතුන් මරනවා. එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්. ගවයට කිසි ප්‍රස්නයක් නැහැ.

    මේකෙන්ම තේරෙනවා මෙතන ලොකු කොස්සක් තියෙනවා කියල. මට හිතෙන විදියට සිංහය සිංහයා වීම, ගවය ගවය වීම උන්ගේ වරදක් නිසා ඇතිවන දෙයක් නෙවි. පරිනාමයේ හුදු ප්‍රතිපලයක් විතරයි. සිංහයාට විතරක් එහෙම අවාසියක් තියෙන්න විදියක් නැහැ.

    "එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්"
    ඉතින් ඕකමනේ ගොයියෝ බුදුදහමේ කියන්නේ සතර අපායට ගියොත් ආය කල්ප ගානකට ගැලවීමක් නෑ කියලා. තිරිසන් සතෙක් වුනොත් ඌට පින් කරන්න තේරෙන්නේ නෑ. තමාගේ කෑමට පවා සතුන් මරන් කන්න වෙනවා. ,එහෙම ඉඳලා ඉඳලා පරණ කුසලයක් අහඹු ලෙස මතුවොනොත් විතරක් උන්ට සුගතිගාමී තැනකට යන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස් ආත්මයක් ලබන එක කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ කියලා.

    අනික් දේ තමයි ඔය හරකා ගැන කතාව. බුදුදහම ගැන හරියට දන්නේ නැති අය කියයි ඔය හරකා කිසිම පවක් කරන්නේ නෑ කියලා. හැබැයි කියන්න බලන්න අපි හරකෙන් මරන්න ගියොත් ඌ බය වෙනවද? ඔව්. ඒ මොකද ඌ මෝහයෙන් තමන්ගේ පැවැත්මට බැඳිලා ඉන්නේ. ඔය මෝහය කියන්නෙත් සතර අපායට හේතු වන පාපයක්. ඔතන කිසිම නොගැලපීමක් නෑ.